මචන්ලා මට මාර්කටිං වැඩි දුර හදාරන්ඩ ආසයි.ගොඩක්ම ඕනෙ මගේම ව්‍යාපාරයක් පටන් ගන්න...... IT SIDE එකේ වගේ... උබල හිතන විදිහට මන් කරන්න ඕනෙ මොකක්ද? CIM ද ? SLIM ද ? එහෙමත් නැත්තන් වෙන මොකක් හරිද ? මචන්ලා CIM කරන්න ඕන අවම සුදුසුකම් මොනවද ?
bump එකක් හරි දාගෙන යමල්ල හොදේ...............
bump එකක් හරි දාගෙන යමල්ල හොදේ...............








