ඡන්දෙ දින්න ගමං ටොයියො and jeppo ගා ගත්තා. පස්සෙඋන්ගෙන් ඉල්ලගෙන බයියො ගාගත්ත. දැං බඩු ඉවරයි
FALL3N Well-known member Feb 9, 2008 2,627 2,404 113 Dark Side of Earth Mar 24, 2021 #41 ඡන්දෙ දින්න ගමං ටොයියො and jeppo ගා ගත්තා. පස්සෙඋන්ගෙන් ඉල්ලගෙන බයියො ගාගත්ත. දැං බඩු ඉවරයි
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Mar 24, 2021 #42 PrameshD.12 said: එන්නැති එකම හොදයි,කොහොමද බන් ඕවා කන්නෙ මට නම් ගඳ එද්දි අප්පිරියයි Click to expand... Love it or hate it - Marmite
PrameshD.12 said: එන්නැති එකම හොදයි,කොහොමද බන් ඕවා කන්නෙ මට නම් ගඳ එද්දි අප්පිරියයි Click to expand... Love it or hate it - Marmite
Phonemy Well-known member Jan 2, 2018 2,269 1 2,508 113 Mar 24, 2021 #43 Ustore.lk එකේ බලන්න තියෙනවා,ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් free delivery. හැබැයි රු800 ක බඩු ගන්න ඕනි.(මම uniliver එකේ නෙවෙයි වැඩ කරන්නේ ) මාමයිට් එකත් හරියට දුරියන් වගේ කන අයට සුවදයි නොකන අයට ගදයි.
Ustore.lk එකේ බලන්න තියෙනවා,ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් free delivery. හැබැයි රු800 ක බඩු ගන්න ඕනි.(මම uniliver එකේ නෙවෙයි වැඩ කරන්නේ ) මාමයිට් එකත් හරියට දුරියන් වගේ කන අයට සුවදයි නොකන අයට ගදයි.
OrangeHat Well-known member Jun 8, 2017 2,257 4,711 113 Mar 24, 2021 #44 neyohk said: මොන බොරුද..සුපර්මාර්කට් වල තියෙන්නේ Click to expand...