Marmite na neda dan

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ගම්මිරිස් ඇට ටිකක් දමල, ලුණු ගෙඩියක් පොඩියට කපල උනුවතුරේ දියකරලා බොන්නේ
    ඔයගොල්ලෝ කොහොමද බොන්නේ?

    පාන් එක්ක ගාල කන්න නියමයි
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    keheda ban beluwe. Kadawatha patte shop wala nam tiynawa dekka. uba kiyana widiyata aduinam tawa 3 k witara aran tiya ganna one
     
    • Like
    Reactions: Jobutexter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,095
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔනෙ තරම් තියනව

    මාත් පට්ට ආසයි

    බත් එක්ක කනවා,
    tissa1.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl: :rofl: :rofl: kent walada bappa inne?.
    කෙන්යාවේ නයිරෝබි නුවර ඉන්ටප්රිට් කරගන්න උඹ විඳින දුකක් :ROFLMAO: :ROFLMAO:

    ඔනෙ තරම් තියනව

    මාත් පට්ට ආසයි

    බොනවා, බත් එක්ක කනවා, නූඩ්ල්ස් එකට දාගෙන කනවා, බිස්කට් එක්ක කනවා

    පට්ට
    මම නං චූන් එකට මාමයිට් බෝතලේ ඇඟිල්ල ගහලත් කනවා
    ------ Post added on Mar 24, 2021 at 2:03 AM