ඔය වයසට 28ක කෙල්ලෙක් කැමති වුනා කියන්නෙම ලොකු දෙයක්නේ ආය බල බල ඉන්නේ අහවල් එකටද![]()





අවුරුදු 37 ක කොල්ලෙකුයි 28 ක කෙල්ලෙකුයි බඳින එක ප්‍රායෝගික ද?
75 උනත් බැදලා නැත්නම් ඌ කොල්ලා තමා
මංගල ජය කපුමහතා(සිකුරුහත ෆිල්ම් එක)

75 එකකට කැමති ද?![]()


අට ගන්න නෙමේ යකෝ ! දහඅටේ කෙල්ලන්ට 60 නාකි ජෝඩු කරන තොට ගහන්න!![]()

මගේ අාදරයටත් එහෙනම් බාදාවක් නෑ වගේ![]()
![]()

අවුරුදු 37 ක කොල්ලෙකුයි 28 ක කෙල්ලෙකුයි බඳින එක ප්‍රායෝගික ද?

