ඕක වාසියක් බන්. බලපන් ලංකාවේ ගොඩක් ගෑනු වයස අවුරදු 28 තිහ පැන්න ගමන් Out of shape වෙනවා. මිනිහට 45යි. ගෑනිට 44 නම් ඉතින් මිනිහට හුල්ල හුල්ල ඉන්න වෙනවා. ඒ වගේද උබ, උබට 39 ක් උනත් ගෑනිට 30. ආතල් එකේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කොටු පනින්නේ නැතුව. හැබැයි උබට, ගෑනිගේ කොන්ට්‍රෝල් එක තියෙන්න ඕන. ඇත්තටම බැලුවොත් ඕක අවුල් ගන්න ප්‍රස්නයක් නෙමෙයි, සතුටු වෙන්න ඕන කාරණාවක් අනාගතය ගැන සිතන විට. කලින්ම ගෑනියෙක් ගත්ත එවුන්ට ඔය චාන්ස් එක ලැබෙන්නේ නෑ. පොඩ්ඩක් ඉවසල 30 පනින කන් හිටියොත් තමා ඔය වාසිය කොල්ලෙක්ට ලැබෙන්නේ. Be Positive.