Marraige

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    age gap eka balapanko meke :yes:

    oka aulak nehe ban




    ඕක කෙල්ලොන්ට තියෙන ලෙඩක් නේ බන්.ඕකට තමයි කියන්නේ සල්ලි ගස් වල හැදෙනවා නම් කෙල්ලො වදුරන්ටත් ලව් කරනවා කියලා.ඔහොම එවුන්ට සල්ලි තියෙනකන් හොදයි.කෙලවෙච්ච ගමන් කෙල්ලො දාලා යනවා.

    මිනිහට වයස නිසා ඔහොම මැරි කරපු ගෑණු මිනිහත් එක්ක ඉන්න ගමන් මිනිහට හොරෙන් පිට යනවා.ගෑණුන්ට සෙක්ස් නැත්නම් කොච්චර සල්ලි තිබුනත් වැඩක් නැති එකත් තේරුම් ගනින්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මගේ අත්දැකීමක් කියන්නම්, මට සෙට් වෙලා තිබ්බ ඔය වයස පරතරයේ නන්ගි කෙනෙක්.
    මට 32යි, එයාට 23යි.(ගෙවල් වලින් කැමතියි ).
    නමුත් ප්‍රැක්ටිකලි මෙන්න මේවගේ අපහසුතාවක් අවා. අවු 32 කියන්නේ මම මැචුවර් කෙනෙක් ..ඉතින් මොනවාහරි දෙයක් කරන්න ගියාම , තීරග ගන්න ගියාම, ලයිෆ් එක ප්ලෑන් කරන්න ගියාම, වගේ දේවල් වලදී මට එයා මැචුවර් නොවීම හරිම කනස්සල්ලක් උනා.මොකද 32 ඉන්න මම බලා පොරොත්තු වෙන්නේ වඩාත් ඇඩ්වාන්ස් ඔපීනියන්, නමුත් එයා පරිනත නැතිනිසා පොඩි ගැප් එකක් අවා.

    හැබැයි මේකත් කියන්න ඔනි
    ඒ එයා, තව කෙනෙක් එහෙම නොවෙන්න පුලුවන්. වයසින් අඩුවුනා කියලානෑ සමහරු තරමක් පරිනත අයත් ඉන්නව.අත්දැකීම තියන යමක් කමත් තෙරෙන එහෙම.
    විශේශයෙන් ඒ නන්ගි ෆැන්ටසියක ජීවත් වෙන්න කැමති කෙනෙක්.

    23ගැ .කෙනා සහ 32පි කෙනා වගේ නෙවේ, 27ගැ කෙනා සය 36පි කෙනා.හේතුව 27 වෙද්දී ගෑනු ළමයත් පරිනතයි.

    සෙක්ස් පැත්තෙන් , කවුරුත් දන්න වාසිය තියෙන්න පුලුවන්..



    ගැප් එක අවුරුදු 3-5 අතර තියාගන්න එක හොදයි කියලා හිතෙනවා බන්.5 ක් වගේ නම් සුපිරි.හිතලා බලහන් අවුරුදු 10 විතර ගැප් එකක් තියන් උඹලා බදිනවා කෙල්ලෙකුව සෙක්ස් ගැන හිතලා.එතකොට ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්.මොකද කෙල්ලට 30 විතර වෙනකොට උඹලට 40 යි.කෙල්ල හිතුවොත් මගේ මිනිහා වයසයි කියලා.එතකොට මොකද වෙන්නේ.අර ප්‍රශ්නෙම ආයේ එන්න පුලුවන්.

    ගොඩක් වෙලාවට කොල්ලෙකුට ඇන්ටි පාරවල් සෙට් වෙන්නේ ඔන්න ඔය වගේ අය:shocked:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    සමහර ගැණු ඉන්නවා මචන් තමන්ගේ මිනිහට,දරුවන්ට හරි ආදරයි.ඒ උනාට තමන්ගේ පවුල කඩාගන්නේ නැතුව හොරෙන් ආතල් එකක් ගන්න සෙට් උනොත් ලොවෙත් ඒකට කැමති.

    ඉතින් උඹේ ගෑණිත් උඹට ආතල් දෙන ගමන් ශේප් එකේ හොරෙන් ආතල් එකක් ගන්න එක උඹට අවුලක් නැත්නම් අවුරුදු 10 විතර ගැප් එකක් තියාගනින්.
    :yes: