Married Registration

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබ පිටරට කෙල්ලෙක්වද බදින්න යන්නේ? උබ ඔය දාලා තියෙන link එක වළංගු වෙන්නේ පිටරට කෙනෙක්ව බදින කොටයි. බදිනවා කියන්නේ නීතියෙන් බදින එකටයි, පෝරුවේ කරන එක චාරිත්‍රයක් විතරයි. චාරිත්‍රය කරත් නීතියෙන් බැදලා නැත්නම් බැදලා නෑ, නීතියෙන් බැදලා චාරිත්‍රය කරලා නැත්නම් එතකොට බැදලා.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහ ගිවිසගන්නවා කියන්නේ බන් බඳිනවා කියන එකම තමයි :yes::yes:
    උඹ කියපු ජාතියේ සහතිකයක් ගැන නම් මම අහලා නැතෝ:no::no:
    එන්ගේජ් වෙනව කියන්නේ වෙන දෙයක්. ඒක වලංග් මාස 3යි කියනවා. නමුත් සාක්ෂිකාරයන් ඇතුව කසාද පොතේ අත්සන් කරල විවාහයක් ලියාපදංචිකරනව කියන්නේ කසාද බදිනව කියන එක. ඒක අයින් කරන්න දික්කසාද නඩුවක් දාල ලීගලි පර්මිෂන් ගන්න ඕන.............
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    එන්ගේජ් wenne kohomada etakota ?
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    Machan uba katha karanne Engagement eka gana. eka nam ohoma thamai danna tharamin. Registration nam married thamai.Engagement kiyane Rings marra karala podi uthsawayak thiyana eka. NO legal meaning to it. eeta passe ithn wade kela wunoth amma appage idanma pati roll :rofl:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Machan uba katha karanne Engagement eka gana. eka nam ohoma thamai danna tharamin. Registration nam married thamai.Engagement kiyane Rings marra karala podi uthsawayak thiyana eka. NO legal meaning to it. eeta passe ithn wade kela wunoth amma appage idanma pati roll :rofl:
    thanx machan

    just gather ur relations & her relations & put a engadgment ring to each other, eat, drink & disperse........
    sleeping the boos off in following morning....:rofl:

    hm sound good.
    eth therumak ne engadge wena eka.e kiyanne.:oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    register karanawa kiyanne badina ekama thamayi ban... pothe sign karala wade karanne...

    engage wenawanam ehema sign mukuth na eka podi party ekak dala podi prasidda kirimak karanna tiyenne

    register kalama wedding eka dawasata aye sign karana dewal na.. samaharunta nakath walata kale madi wena ayath wedding eka dawasata kalin register karala tiyagannawa wade lesiy ethakota.

    :yes::yes::yes: