marrige or divose

SRI LANKA

Member
Mar 22, 2009
422
16
0
marry karapu kenek marry karanna puluwanda?
dikkasada weema aniwaryamada?
balapana neethimaya prasna monawada?
thawa amathara prasna monawada?


NEED BIG HELP>>>>>>>>

ELAKIRI
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකාවෙ නීතියෙ හැටියට බහු විවාහ නිති විරොධියි. තමන් කලින් විවාහ වෙලා තියෙද්දි තවත් විවාහයක් කර ගත්තොත් දෙවනියට කර ගන්න විවාහය නීතියට අනුව බලරහිත වෙනවා. එත කොට කෙල්ලෙක්ට නම් කොල්ලට විරුද්ධව නඩු දාන්න පුලුවන් තමන්ට වංචා කරා කියල... කොල්ලෙක්ට උනත් එහෙමයි....

    දැන් මොකටද තමුන් මේව හොයන්නෙ ??
     

    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    ලංකාවෙ නීතියෙ හැටියට බහු විවාහ නිති විරොධියි. තමන් කලින් විවාහ වෙලා තියෙද්දි තවත් විවාහයක් කර ගත්තොත් දෙවනියට කර ගන්න විවාහය නීතියට අනුව බලරහිත වෙනවා. එත කොට කෙල්ලෙක්ට නම් කොල්ලට විරුද්ධව නඩු දාන්න පුලුවන් තමන්ට වංචා කරා කියල... කොල්ලෙක්ට උනත් එහෙමයි....

    දැන් මොකටද තමුන් මේව හොයන්නෙ ??




    kella kamathi nam divose wenna??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඈ... එහෙම කොහොමද බං දෙපාරක් බඳින්නෙ..
    මුලින් බැඳපු එකාගෙන් ඩිවෝස් වෙන්න කියපන්..
    ඊට පස්සෙ බැඳපන්..
    ඩිවෝස් වෙන්නත් හිතන තරම් ලේසි නෑ..
    ඒවට හේතු ඉදිරිපත් කරන්න ඕන..
    ලොකු අවුලක් නැත්නම් සමත මණ්ඩලයට දානවා..
    ඒ බැරි නම් තමා ඩිවෝස් එක දෙන්නෙ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kella kamathi nam divose wenna??

    මෙහෙමනේ.. කෙල්ලට කොල්ලගෙන් දික්කසාද වෙන්න ඕන නම් කෙල්ල දික්කසාඳ නඩුවක් ෆයිල් කරන්න ඕන.. නඩුව දවසට කෙල්ල හේතු ඉඳිරිපත් කරන්න ඕන කොල්ලගෙන් දික්කසාඳ වෙන්න.. ලොකු හේතුවක් නැත්නම් කෙල්ලයි, කොල්ලවයි සමත මණ්ඩලයට දානවා.. ඒකෙන් ප්‍රශ්නෙ විසඳගන්න බැරිනම් තමා දික්කසාඳය දෙන්නෙ.. හිතන තරම් ලේසි නෑ.. ඩිවෝස් එකක් ගන්න තැනට හේතු ඉදිරිපත් කරන්න ඕන කෙල්ල.. කොල්ලා ඩිවෝස් එක දෙන්න අකමැති නම් ලොවෙත් දවසින් දෙකෙන් ඩිවෝස් එක ගන්න බෑ.. දෙන්නටම නඩු කිය කිය ඉන්න පුළුවන්.. බොරු හේතු කිව්වොත් කෙල්ලට ප්‍රශ්න ගොඩයි.. කසාඳ බඳිනවා වගේ දික්කසාඳ වෙන එක ලේසි නෑ..
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං බැන්දා වගෙ ලේසි නෑ ඩිවෝස් වෙන්න....
    ඩිවෝස් වෙන්න අදාල හේතු තියෙන්න ඕනෙ.එව්ව සාධාරනව ඔප්පු වෙන්න ඕනෙ.
    ඊට පස්සෙ විවාහ‍ය සම්බන්ධයෙන් එන හැම දෙයක්ම අමතර ප්‍රශ්ණ තමා.
    ඒ මදිවට ඒක නොමැකෙන කැලළක්....දෙන්නාටම.
    දරුවො ඉන්නව නම් එයාලටත් හොඳ කාලයක් නැති වෙනවා....
    hope the concerned person would think more than twice before this step....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඩිවෝස් එක ගන්න පුළුවන් කාරණා තුනයි ත්යෙන්නේ
    1. ද්වේශ සහගත හැර යාම
    2. ලිංගික බෙලහීනත්වය
    3. අනාචාරය

    මෙන්න මේව ඔප්පු කලොත් දික්කසාදය ලැබේ.
    ලංකාවේ ඉතිං පාවාච්චි කරපු පරණ බඩු වලට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ:lol::lol::lol::lol::lol::lol:

    මේකත් බලපං
    http://lawpage.lk/law_for_day_to_day_life/taking_a_divorce_not_going_to_the_court
     

    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    mehemai machanla....
    kella badala kiyala hithamu.habai kellata wena kenekgen daruwek labenna innawa nam ethakota case eka kohomada??
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඩිවෝස් එක ගන්න පුළුවන් කාරණා තුනයි ත්යෙන්නේ
    1. ද්වේශ සහගත හැර යාම
    2. ලිංගික බෙලහීනත්වය
    3. අනාචාරය

    මෙන්න මේව ඔප්පු කලොත් දික්කසාදය ලැබේ.
    ලංකාවේ ඉතිං පාවාච්චි කරපු පරණ බඩු වලට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ:lol::lol::lol::lol::lol::lol:

    මේකත් බලපං
    http://lawpage.lk/law_for_day_to_day_life/taking_a_divorce_not_going_to_the_court
    2. ලිංගික බෙලහීනත්වය

    meka kohomada bung oppu karanne??? :baffled: