marrige or divose

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට දරුවෙක් ඉන්නවා නම්??
    උඹට පිස්සුද බං..:shocked: අර janaka5130 කියන එක්කෙනා කියල තියෙන දේවල් හරියටම හරි.. දික් කසාඳය ගන්න නම් කාරණා තුනක් තියෙනවා.. ඔයින් එකක් හරි සාක්ෂි ඇතුව ඔප්පු වෙන්න ඕන.. අනිත් එක දරුවෙකුත් ඉන්නවා නම් දික්කසාද වෙන එක ලේසි නෑ.. මොනාද බං.. ලංකාවෙ නොබැඳපු හොඳ කෙල්ලො ඕන තරම් ඉන්නවා.. එයින් එකියක් කසාඳ බැදපංකො.. බැඳපු ගෑනු පස්සෙ යන්නෙ.. පවුලක් කඩනව කියන්නෙ පවු වැඩක් යකෝ.. ඔය ගෑණු කියන දේවල් කරන්න ගිහින් බලපංකො උඹට වෙන වැඩේ.. එක්කො උඹ ඒකිගෙ මිනිහගෙන් මැරුම් කනවා.. එහෙමත් නැත්නම් උඹට හිරේ කූරු ගණන් කරන්න වෙනවා.. මොලේ පාවිච්චි කරල වැඩ කරපං.. දරුවෙකුත් ඉන්න ගෑණියෙක් උඹත් එක්ක යාලුවෙනව කියන්නෙ ඒකිගෙ කැරැට්ටුව ගැන කියන්න දෙයක් නෑ..:lol: අනික ඔය ගෑණු කියන්නෙ කටුස්සො වගේ ජාතියක්.. ක්ෂණිකව කියන දේ වෙනස් කරනවා.. බලපංකො මං කියන්නෙ බොරුද කියලා.. උඹට උඹවම නැතිවෙයි හෙට අනිද්දට..:) ඒක නිසා ඔය චැප්ටර් එක ක්ලෝස් කරල දාපන්.. ඒක තමා හොඳම වැඩේ..
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0

    දරුවා බැදපු මිනිහගේ නෙවෙයි නම්??
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ නීතිය අනුව විවාහ වන දෙදෙනා විවාහ වනවිට තවත් විවාහයටක බැඳී සිටින්න බෑ. අනිවාර්යයෙන්ම දික්කසාද වෙන්න ඕන.
    දික්කසාද වෙන්නත් ලේසියෙන් බෑ. ඒකට හේතු තුනක් මත තමයි දික්කසාදේ දෙන්නේ. දෙන්නාගේ කැමැත්තෙන්වත් දික්කසාද වෙන්න බෑ.

    දික්කසාද වීමේ කරුණු තුන
    1)ද්වේශ සහගත ලෙස අත්හැර යාම
    2)අනාචාරය
    3)විවාහ වන දිනට පෙර සිටම තිබෙන ලිංගික දුබලතා

    හැබැයි දෙදෙනාගේ කැමැත්තෙන් නීත්‍යානිකූලව වෙන් වෙන්න පුලුවන්. ඒ වුනාට ඒක දික්කසාදයක් ලෙසට ගැනෙන්නේ නෑ. නීත්‍යානුකූලව වෙන්වීම අවසානයේ දික්කසාදයක් ලෙසට ගන්න පුලුවන්. නමුත් ඒකට කාලයක් යනවා
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දරුවා බැදපු මිනිහගේ නෙවෙයි නම්??
    අනේ බං උඹට අයන්න ආයන්න තේරෙන් නෑනේ. දරුව බැදපු මිනිහගේ නෙවෙයි නම් ගෑනි අනාචාරයේ හැසිරිලා. හැබැයි ඩී.එන්.ඒ පරීක්ෂණයකින් ඔප්පු කරන්නඕන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දරුවා බැදපු මිනිහගේ නෙවෙයි නම්??
    ඔය කතාව උඹ මුලක ඉඳලම කිව්වා නම් උදව් කරන්න තිබුණා.. උඹ අරහෙන් මෙහෙන් කතාව කියනොට ොමද බං උදව් කරන්නෙ.. මානසිකව වැටෙනව අපිත්.. දරුවා එතොට ඒ මිනිහගෙ නෙේ නම් කාගෙද..? ඔය මගුල පැහැදිලිව කියපංො..:(
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    ඔය කතාව උඹ මුලක ඉඳලම කිව්වා නම් උදව් කරන්න තිබුණා.. උඹ අරහෙන් මෙහෙන් කතාව කියනොට ොමද බං උදව් කරන්නෙ.. මානසිකව වැටෙනව අපිත්.. දරුවා එතොට ඒ මිනිහගෙ නෙේ නම් කාගෙද..? ඔය මගුල පැහැදිලිව කියපංො..:(

    බොලාට තේරුනේ නැතෙයි මම කියන දේ........
    මේකයි මචන්ලා........
    කොල්ලෙක් ඉන්නවා.උ ලව්‍ කරන කෙල්ල බැදලා .දැන් මුගෙන් එයට දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.මු ඉතින් දැන් දෙයියනේ කියල කරගහන්නයි හදන්නේ..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බොලාට තේරුනේ නැතෙයි මම කියන දේ........
    මේකයි මචන්ලා........
    කොල්ලෙක් ඉන්නවා.උ ලව්‍ කරන කෙල්ල බැදලා .දැන් මුගෙන් එයට දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.මු ඉතින් දැන් දෙයියනේ කියල කරගහන්නයි හදන්නේ..

    :eek::eek:
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    මචන් සම්පුර්න විස්තරෙ සරලව කියපන්,,ඔහොම "හනුමා දර පලනවා වගෙ කියවන්නෙ නෑතුව"

    එක තමා බන් විස්තරේ.මු දැන් ඒ කෙල්ලව උස්සන් යන්නයි හදන්නේ.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඔය කතාව උඹ මුලක ඉඳලම කිව්වා නම් උදව් කරන්න තිබුණා.. උඹ අරහෙන් මෙහෙන් කතාව කියනොට ොමද බං උදව් කරන්නෙ.. මානසිකව වැටෙනව අපිත්.. දරුවා එතොට ඒ මිනිහගෙ නෙේ නම් කාගෙද..? ඔය මගුල පැහැදිලිව කියපංො..:(
    genita puluwanda bung mama anacharaye hesiruna kiyala minihagen divoce illanna???
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    genita puluwanda bung mama anacharaye hesiruna kiyala minihagen divoce illanna???
    ow machan puluvan ehama. gani taman ehema kalaa kiyala piligaththama godak welavata miniha kamathi nattan aye a ganith ekka inna + ganith piliganna one a minihath ekka inna baha kiyanna. divorce hambu wenava but ganita minihagena kisima wandiyak hambu wenne naha lamayek hitiyoth a lamyage custody eka dad ta hambu wenna idakada wadi miniha illuvoth ganita wei ikmanta aluthin badala ara lamayata monthly ganak gevanna nadaththuvata.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    2. ලිංගික බෙලහීනත්වය

    meka kohomada bung oppu karanne??? :baffled:

    ලිංගික බෙලහිනතාවය විවාහ වන අවස්ථාවේ පැවතීම මිස විවාහයෙන් පසුව ඇතිවන ලිංගික බෙලහිනතාවය හෝ විවාහයෙන් පසු දරුවන් නොලැබීම එනම් කාන්තාවගේ වඳ භාවය හෝ පුරුෂයන්ගේ මඳ සරු බව මිට අදාල නොවේ.ලිංගික බේලහිනතව ඔප්පු කිරීම තරමක් අසීරු කාර්යකි.එයට හේතුව එය වෛද්‍ය විද්‍යාත්මකව සාක්ෂි මගින් පෙන්වීමට පැමිණිලි පක්ෂයට සිදු වීමයි.මෙවැනි නඩුවක නඩුව පැවරු පසු හෝ ඊට පෙර බෙලහිනතාවය ඇති අය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරවීමට එකී පුද්ගලයා අකමැති වන අවස්ථාවක අධිකරණයට නියෝගයක් කළ නොහැක.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    බොලාට තේරුනේ නැතෙයි මම කියන දේ........
    මේකයි මචන්ලා........
    කොල්ලෙක් ඉන්නවා.උ ලව්‍ කරන කෙල්ල බැදලා .දැන් මුගෙන් එයට දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.මු ඉතින් දැන් දෙයියනේ කියල කරගහන්නයි හදන්නේ..

    එහෙමද නැත්නම් මෙහෙමද??

    මේකයි මචන්ලා........
    මං ඉන්නවා.මං ලව්‍ කරන කෙල්ල බැදලා .දැන් මගෙන් එයට දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.මං ඉතින් දැන් දෙයියනේ කියල කරගහන්නයි හදන්නේ..:lol::lol::lol:

    හේ හේ..

    මචන් කොහොම උනත් කරන්න තියන හොදම වැඩේ ලෝයර් කෙනෙක් හම්බවෙලා සම්පුර්න කතාව කියලා, උගේ අවශ්‍යතාවය කියන ඒක..

    මොකද මේ කේස් එකේ අනාචාරයේ හැසිරුනා කියලා දික්කසාද කරන්න නඩුව දාන්න ඕනේ බැදපු පිරිමියා. ගෑනිට මෙතන කරන්න පුළුවන් දෙයක් නෑ..උබේ යාලුවා ගෑනිව පන්නගෙන ගියොත් ඉතින් හිරේ තමයි..

    මට කියන්න තියෙන්නේ..තුක්‌ විතරක් මෙහෙම ගෑනු..යකෝ අපිත් දරු සුරතල් බලන මිනිස්සු.. මෙහෙම දෙයක් ඒ මනුස්සයට දැනගන්න ලැබුනහම උට මොකද වෙන්නේ...:growl::growl::growl::growl:

    ඔච්චර ආදරේ කළා නම් බදින්න කලින් පැනල පලයන්කෝ .. ඔය බොරු කතා බං මොළ කුලප්පුව හැදිච්ච හැත්ත..

    මේක මගේ කේස් එකක් නෙවෙයි බන්. මාත් මේ පරිප්පු කන්නේ.
     
    අන්න කතාව