marry කරපු කට්ටියගෙන් help එකක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    796532.gif
     

    thanujaka

    Well-known member
  • අවුලක් නෑ මචං..
    කෙල්ලගේ කාමරේ සවුන්ඩ් ප්රූෆ් කරලා හදපන්..
    එතකොට එහා කාමරෙන් රෑට අනංමනං සද්ද ඇහෙන එකක් නෑ..
    කෙල්ල කෙදිරිගාන සද්ද, ඇදවල් චිරි චිරි ගාන සද්ද මුකුත් නැතුව සැනසිල්ලේ නිදාගත්ත හැකි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අවුලක් නෑ මචං..
    කෙල්ලගේ කාමරේ සවුන්ඩ් ප්රූෆ් කරලා හදපන්..
    එතකොට එහා කාමරෙන් රෑට අනංමනං සද්ද ඇහෙන එකක් නෑ..
    කෙල්ල කෙදිරිගාන සද්ද, ඇදවල් චිරි චිරි ගාන සද්ද මුකුත් නැතුව සැනසිල්ලේ නිදාගත්ත හැකි..
    :P:P sound diploma ekak ma karanna wenawa wedeta
     
    අඩො ග්‍රිල් ගහන්න එපා කියන්නෙ මොක්ද ?/

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නෙ උබ හොද හයිය තියන ග්‍රිල් එකක් ගහපන්. එතකොට බය වෙබ්බ් දෙයක් නැහැ.

    උබ ගහන්න ගියාම හරියට තැන බලන් වරෙන්
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    එහෙම අව්ලක් නෑ මචන්. ගෑනිගේ කාමරේ ජනේලෙට යකඩ ග්‍රිල් ගහන්න එපා. ජනේලේ විතරක් ප්‍රමානවත්.

    :lol::lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ රෑට පඩිනවා නෙද උබ ගයන්ද මහරගම ඉන්න උත් ඔකොම අහුවා ලොල් උබ උබලා දෙන්නම එක්කෙනෙක් ද ?