Marry karannama Oneda?

thanujaka

Well-known member
  • එතකොට ළමයි හදන එක ගැන මොකද හිතන්නේ? 🤔
    ලමයි කියන්නේ වෙනමම සතුටක්.
    තමන්ගේම ලමයෙක් ඉස්ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙදි අතට හම්බෙද්දි ඇතිවෙන සතුට මේ ලෝකේ වෙන කිසිම දේකින් ලබන්න බෑ.
    ජිවීතයක් සම්පූර්ණ වෙන්න ලමයිත් ඉන්න ඕනේ(වෙන වෙන සාධක මත ලමයි නැති වෙන දෙයක්)
    අනික බං ජීවිතයේ හැමදාම වෙනස් වෙන දේකට තියෙන්නේ ලමයි විතරයි.
    උඹ සල්ලි දීලා ප්‍රාඩෝ එකක් ගත්තත්, අද ගත්තු ප්‍රාඩෝ එකම තමා අවුරුදු 10 කින් තියෙන්නෙත්, උඹ කෝටි 50 දීලා ගෙයක් ගත්තත් තව අවුරුදු 20 ගත්තත් ඒ ගෙදරමයි.
    ලමයි කියන්නේ එහෙම නෙමෙයි.
    එන්න එන්න ලොකු වෙනවා, දවසගානේ වෙනස් වෙනවා.
    මගේ පුතාට දැන් අවුරුදු 3යි, පට්ට වදයක් දෙන්නේ ගෙදර ආවම, ගෙදර එකම යුද පිටියක්. නමුත් ඉතිං ඕවා ටික කාලයයි, තව අවුරුදු 10කින් මේ පුතා සහමුලින්ම වෙනස්වෙලා ඉදී,
    එතකොට මටයි වයිෆ්ටයි ආයේ ගෙවන්න වෙන්නේ වෙනමම ජිවීතයක්.
    මිනිස්සුන්ගේ ඒකාකාරි ජීවිතය වෙනස් කරන්න හම්බෙන ආශිර්වාදයක් තමයි ලමයි කියන්නේ.
    අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතේ වෙනස් වෙනවා.
    කසාද ජීවිතේ සුන්දරම කොටස තමයි ඒ
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ.
    නඩත්තු නඩු තියෙන දවසකට උසාවියට ගිහිල්ලා බලං හිටියනං උඹට කසාද ජීවිතේ තිත්තම වෙලා යයි මේ මොන කරුමයක්ද මේ කියලා,
    ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට හිතෙයි මාත් බැන්දනං හොදයි කියලා.
    කසාදේ ගැන කතා කරද්දි ලංකාවේ මිනිස්සු හුගක් කතා කරන්නේ නෙගටිව් දේවල්, ඒකයි උඹලට බදින්න එපා වෙන්නේ.
    ඇත්තටම කසාද ජීවිත වලින් 80% ම ප්‍රශ්න එන්නේ ගෑනි කරන දෙවල් නෙමෙයි මිනිහා කරන දේවල් නිසා.
    ඒ නිසා ඔය එක එකා කියන නෙගටිව් රෙද්දවල් අහන්න යන්න එපා,
    ආර්ථිකව උඹ ස්ථාවරයි කියල හිතෙනවනං හොද කෙනෙක් හොයං බැදපං.

    ආර්ථිකව ස්ථාවර නැත්තං බදින එක තව ටිකක් පස්සට දාපං.
    එහෙම උනාම කසාද ජීවීතේ තිත්ත වෙනවා.
    අවුලක් නෑ, තව අවුරුදු දෙක තුනක් අරගෙන ආර්ථික ස්ථාවරයක් හදාගනිං.
    ඊට පස්සේ බැදපං

    දැන් උඹ හිතන්නේ රෑට හීතලේ තනියම ඇදට වෙලා වේලි වේලි ඉද්දි, වැස්ස දවසට බෙඩ්ශීට් එකක් කර වටේ දාගෙන තනියම ලිප ලගට වෙලා මැගී නූඩ්ල්ස් තම්බ තම්බ ඉද්දි scurvy ට උනත් අනේ මටත් ගෑණියෙක් හිටියනං හොදයි කියලා හිතෙන්නේ නෑ කියලද?
    කටින් සින්ගල් ලයිෆ් රොක්ස් කිය කිය හිටියට කල් යන්න යන්න තව කෙනෙක්ගේ අවශ්‍යතාව දැනෙනවා, introvert නෙමෙයි මොකෙක් උනත්.

    මේ ලෝකේ සමබරව පවතින්න නං ප්‍රතිවිරුද්ධ දෙවල් දෙකක්, යුගල වෙන්න ඕනේ.
    පෘථිවිය පවතින්න නං පොලවට අහසක් ඕනේ.
    දවසක් ගතවෙන්න නං දහවලට රැයක් තියෙන්නෙ ඕනේ.
    බැට්‍රියක් උනත් පණ ගන්න නං ධණට සෘණක් ඕනේ.
    එකෙක් සැප විදින්න නං තව එකෙක් දුක් විදින්නම ඕනේ.
    මිනිහෙක්ටත් එහෙම තමයි.
    ජීවිතේ සම්පූර්ණ වෙන්න නං ගෑනියෙක් ඉන්නම ඕනේ.
    ------ Post added on Dec 6, 2022 at 10:04 PM

    ලමයි කියන්නේ වෙනමම සතුටක්.
    තමන්ගේම ලමයෙක් ඉස්ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙදි අතට හම්බෙද්දි ඇතිවෙන සතුට මේ ලෝකේ වෙන කිසිම දේකින් ලබන්න බෑ.
    ජිවීතයක් සම්පූර්ණ වෙන්න ලමයිත් ඉන්න ඕනේ(වෙන වෙන සාධක මත ලමයි නැති වෙන දෙයක්)
    අනික බං ජීවිතයේ හැමදාම වෙනස් වෙන දේකට තියෙන්නේ ලමයි විතරයි.
    උඹ සල්ලි දීලා ප්‍රාඩෝ එකක් ගත්තත්, අද ගත්තු ප්‍රාඩෝ එකම තමා අවුරුදු 10 කින් තියෙන්නෙත්, උඹ කෝටි 50 දීලා ගෙයක් ගත්තත් තව අවුරුදු 20 ගත්තත් ඒ ගෙදරමයි.
    ලමයි කියන්නේ එහෙම නෙමෙයි.
    එන්න එන්න ලොකු වෙනවා, දවසගානේ වෙනස් වෙනවා.
    මගේ පුතාට දැන් අවුරුදු 3යි, පට්ට වදයක් දෙන්නේ ගෙදර ආවම, ගෙදර එකම යුද පිටියක්. නමුත් ඉතිං ඕවා ටික කාලයයි, තව අවුරුදු 10කින් මේ පුතා සහමුලින්ම වෙනස්වෙලා ඉදී,
    එතකොට මටයි වයිෆ්ටයි ආයේ ගෙවන්න වෙන්නේ වෙනමම ජිවීතයක්.
    මිනිස්සුන්ගේ ඒකාකාරි ජීවිතය වෙනස් කරන්න හම්බෙන ආශිර්වාදයක් තමයි ලමයි කියන්නේ.
    අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතේ වෙනස් වෙනවා.
    කසාද ජීවිතේ සුන්දරම කොටස තමයි ඒ
    වටින අදහස් ටිකක් මචන් :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara

    ඔන්න අහගනින් තොට කියන්නේ. @Hyaenidae

    Kid Slap GIF by MOODMAN
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Marry karanawa, Lamai hadanawa kiyana dewal nokala kiyala awulak naha
    habai e wage decision ekak ganna kalin 100 parak hodata analyze karanna oni

    mokada kal yaddi oni kiyala hithunath too late. specially lamai hadana eka

    hodata earn karala supiriyata salli tiyanawanam awurudu 45 unath marry karanna puluwan
    habai e wayasa weddi family ekak widiyata thawa lamai hadala stable wenna amarui

    1) awurudu 50di lamai haduwoth, lamayata awurudu 20 weddi apata 70i
    2) thaman 45di 50di set wena aya gold diggers la wenna puluwan chance eka wediy, samahara wita thamanta match wena kena already wena kenek marry karala innath puluwan

    mama hithanne mulin thamanta taniyama jivath wena eka poddak wath awulak naha kiyana eka sure wenna oni
    mokada ada inna yaluwo heta nathi wenna puluwan un bandala lamai hadala busy weddi
    ehema weddi thaniyama inna puluwan nam onna decision eka ganna puluwan

    mage personnel opinion eka marry karana eka nam hari yanne nattam divorce wenna hari puluwan
    habai lamai hadana eka tamai tiyana tough decision eka, lamai haduwoth divorce wenawa kiyanne lamainge life awul wenawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    එකටම කියපන් උඹව බදින්න කැමති වෙන ගෑනියෙක් මේ මහ පොලවෙ ඉදී ද කියල?

    පී ඇස්. උඹ ස්කර්වි නෙමේ නේහ්.. ඌ කියල හිතල කිව්වෙ.. උඹටත් අදාලද කියල හිතල බලපන්කො
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    :shocked: ෆට්ට කතාව මේකනම්. හිතන්න සෑහෙන දේවල් තියේ මේ කීව ටිකේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.

    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.
    Sahathika atta oya 30 pannama seen eka nam.

    mama nam kiyanne badinne nathuwa inna epa honda kellke set wenawa nam. single life patta kiyala kiuwata, yaluwo ekka wath move wenna bari wenakota thama bung therum yanne seen eka

    mokada kollo witharak set wenawa ewa lesiyan wenne na 30 pannata passe. ita passe okkoma family family thama trips giyath
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හැමදාම වගේ @thanujaka බොසාගෙන් වටින අදහස් ටිකක්..😍😍
    වටේට කොට කොට ඉන්නැතුව බැඳපන් @Error365! 😂

    ෆ්‍රී සෙස් කොහෙද කාලෙකට රැහේ ගිහින් බලෙන් ඇතුලට දාන තොට @Solo Rider 😂
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    හැමදාම වගේ @thanujaka බොසාගෙන් වටින අදහස් ටිකක්..😍😍
    වටේට කොට කොට ඉන්නැතුව බැඳපන් @Error365! 😂

    ෆ්‍රී සෙස් කොහෙද කාලෙකට රැහේ ගිහින් බලෙන් ඇතුලට දාන තොට @Solo Rider 😂
    :(
     
    • Haha
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගුටි කන්න ආසනම් බැඳපන්. ගෑනු බැන්දට පස්සෙ ගහනෝ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    බඳින්න හොඳ වයස මොකක්ද? මම දන්නවා සාපේක්ෂයි. ඒත් උඹට හිතෙන විදියට?
    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ.
    නඩත්තු නඩු තියෙන දවසකට උසාවියට ගිහිල්ලා බලං හිටියනං උඹට කසාද ජීවිතේ තිත්තම වෙලා යයි මේ මොන කරුමයක්ද මේ කියලා,
    ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට හිතෙයි මාත් බැන්දනං හොදයි කියලා.
    කසාදේ ගැන කතා කරද්දි ලංකාවේ මිනිස්සු හුගක් කතා කරන්නේ නෙගටිව් දේවල්, ඒකයි උඹලට බදින්න එපා වෙන්නේ.
    ඇත්තටම කසාද ජීවිත වලින් 80% ම ප්‍රශ්න එන්නේ ගෑනි කරන දෙවල් නෙමෙයි මිනිහා කරන දේවල් නිසා.
    ඒ නිසා ඔය එක එකා කියන නෙගටිව් රෙද්දවල් අහන්න යන්න එපා,
    ආර්ථිකව උඹ ස්ථාවරයි කියල හිතෙනවනං හොද කෙනෙක් හොයං බැදපං.
    ලංකාවේ ගොඩක් තියන්නේ negative ම තමයි බං.. අනිත් එක conservative ideas වල ගොඩක් උන් ඉන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    ගුටි කන්න ආසනම් බැඳපන්. ගෑනු බැන්දට පස්සෙ ගහනෝ
    අනික නිදාගනිද්දි බිත්තිය පැත්තත් දෙන්න වෙනවා. අපෝ මට නම් බෑ බිත්තිය පැත්ත දෙන්න, :no: