Mars චොකලට් කන්න එපා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Mars චොකලට් කන්න එපා

    මාර්ස් චොකලට් කන්න එපා - ලංකාවේ තොග යළි කැඳවයි


    mars-20140325105931911.jpg


    ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර තිබේ.

    මීට හේතු‍වී ඇත්තේ අමෙරිකානු මාස් සමාගමේ නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ස්නිකර් නැමැති චොකලට් කැබැල්ලක ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීමයි.

    මෙම ප්ලාස්ටික් කැබැල්ල හමුවී ඇත්තේ ජර්මන් ජාතිකයෙකු විසින් ආහාරයට ගත් ස්නිකර් චොකලට් කැබැල්ලකය.

    එම ප්ලාස්ටික් කැබැල්ල හමුවී ඇත්තේ අදාළ පුද්ගලයා පසුගිය මස ආහාරයට ගත් ස්නිකර් චොකලට්ටුවකය.

    මේ සමග නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර ලොව රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම රටවල් අතර ශ්‍රී ලංකාව ද අයත්ය.

    ඒ අනූව නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර බෙදාහරින මාස්, ස්නිකර් ඇතුළු සියලූම චොකලට් නිෂ්පාදන නැවත කැඳවීමට මාස් සමාගම පියවර ගෙන තිබේ.

    අදාළ කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ නෙදර්ලන්ත දකුණුදිග වෙගල් ප්‍රදේශයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    1963 වසරේදී ආරම්භ කළ බව පැවසෙන එම කර්මාන්ත ශාලාවේ 1200ක පමණ පිරිසක් සේවය කරන බව සඳහන්ය.

    කෙසේ වෙතත් චොකලට් වලට ප්‍රියකරන අමෙරිකානුවන්ට ඔවුන්ගේ රට තුළ නිෂ්පාදනය කරන චොකලට් ආහාරයට ගැනීමට බාධාවක් නැති බවද කියැවේ.

    චොකලට් කැබැල්ලකින් ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුවන බවද මේ පිළිබඳ අදහස් දක්වමින් නෙදර්ලන්ත සමාගමේ ප්‍රධානියෙකු පවසා ඇත.



    දෙරණ
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Mars recalls chocolate in 55 countries



    _88410776_dbd6483f-8cd4-4d77-b89e-44c3fe1d5377.jpg


    Chocolate maker Mars has ordered a recall of chocolate products in 55 countries.In the UK the products affected include funsize Mars and Milky Way bars and boxes of Celebrations.In the Netherlands Mars and Snickers bars were also affected.It comes after a customer in Germany found bits of plastic in a Snickers bar in January. The plastic was traced back to the Mars factory in the southern town of Veghel in the Netherlands.
    A Mars Netherlands spokesperson said: "We cannot be sure that this plastic was only in that particular Snickers. We do not want any products on the market that may not meet our quality requirements, so we decided to take them all back."

    The recall only involved products manufactured at the Dutch plant.
    It covers mostly countries in Europe and does not extend to the US, where Mars is based.The company has not said how many bars are affected or how much the recall will cost.



    Code:
    http://www.bbc.com/news/business-35642075
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: The_Downloader

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:

    :lol:මාර්ස් ලෝලියෙක් වගේ..මාත් ආසයි අර ඇදෙන කැරමල් එකට.:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,757
    113
    Panadura
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:

    :eek::shocked::rofl::lol:

    එක අතකට අපේ උන් කන විස කෑම වල හැටියට ඕක ප්ලාස්ටික් කෑල්ල මොකක්ද නේද බන්..:rofl:

    :yes::yes::sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:

    :lol:api mehe kana ewata owa monawada.recall karanne nethuwa okoma lankawata ship kara nan hari free.
     
    • Like
    Reactions: The_Downloader

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol:api mehe kana ewata owa monawada.recall karanne nethuwa okoma lankawata ship kara nan hari free.

    dakkane unta salli walata wada unge reputation ekai wadagath.
    ape eun wage paaduwa dara ganne nathuwa customers lata arinna gihin business kudu kara ganna eun newe un.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dakkane unta salli walata wada unge reputation ekai wadagath.
    ape eun wage paaduwa dara ganne nathuwa customers lata arinna gihin business kudu kara ganna eun newe un.


    reputation ekath ekka baladdi oya paduwa awulak ne ban.worldwide news eka giyoth adu gane podi ekekwath kanne nethi wenawane.factory eka wahanna tama wenne
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යකෝ :lol: :lol:
    එක පාරක් පාන් ගෙඩියක් ගෙනාව කොහු ලණුවක් ඒක ඇතුලෙ :lol: :lol:
    බීම බෝතලයක් ගෙනාව එලිපන් හෞස් කිරිම් සෝඩ වීදුරු කෑල්ලක් ඒක ඇතුලෙ :lol: :lol:
    මෙච්චර ජරාව කන අපිට ප්ලාස්ටික් කෑල්ලත් ජරාවක්ද පිස්සු කෙලින්නැතුව දාන්න කියහං ප්ලාස්ටික් කෑල්ලක් අහක් කල්ල කන්න බෑ කියන්නෙ යකෝ විලි ලැජ්ජයිනෙ :lol: :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    reputation ekath ekka baladdi oya paduwa awulak ne ban.worldwide news eka giyoth adu gane podi ekekwath kanne nethi wenawane.factory eka wahanna tama wenne

    aniwaryen... unta oita wadaa paadu wenawa shape karala nikan hitiya nan.
    mokada mehe eun wage hithana eun newe looke inne.
    ape minissu wage oya plastic kalla ahuwechchi ekaath hithuwa nan ada ooka news ekak newe! :D