Bus hena labay banකාර් මෙහෙම ගණන් එකේ උබලා බස් ගන්නේ කොහොමද මචන්![]()
mu laksa 10k aran giyama 4k 5k genawa
Layland katu

Bus hena labay banකාර් මෙහෙම ගණන් එකේ උබලා බස් ගන්නේ කොහොමද මචන්![]()

රත්තරං;16861098 said:ඉන්දියන් කාරයෝ තව රෝද හයිකරපු පැන්ට්‍රි කබඩ් එකක් හදලා
බොහොම අමාරුවෙන් ඉස්සරහින් ෆොටෝ එකක් අරන් දාලා බූරුවන්ට නියම කරත්තයක් කියල හිතෙන විදිහට. ඉදා පිටිපස්සෙනුත් බලපන්
![]()
ටැක්ස් ගැනනම් කියන්න එපා මලේ. ශුකන ටැක්ස් එකක් තියෙන්නේ..![]()
oke interior nam echchcara lassana naha machan... mata pena widiyata..
![]()
Bus hena labay ban
mu laksa 10k aran giyama 4k 5k genawa
Layland katu![]()


Indiawe 1 Lakh walata apu Tata nano ekath mehe dan 16lakh wenawa e athin oka oya ganata labai
![]()

ඕකට වඩා මේක හොඳ නැද්ද?? ලක්ෂ 23 ක් වගේ වෙන්නේ.........
![]()
OKA KOHOMATH INDIAN MARKET EKATA GAHANNE
middle class minihata wahanayak gannawa kiyanne
heenay witharai me anduwa innakan.
Un permit walin exotic cars gennanawa...
tax eka yanne duppat minihata. Asscharya!




ඕකට වඩා මේක හොඳ නැද්ද?? ලක්ෂ 23 ක් වගේ වෙන්නේ.........
![]()
habai manual witharai tiyenne mama danna widihata ලක්ෂ 10ක් වටින වාහනේට ලක්ෂ 15 ක බදු..... ආස්චර්‍ය......![]()
