එක තමා මචං, උගේ වැරැද්ද නම් යන්න දුන්න එක අපරාදේ.ගරාජ් වල කට්ට කනකොට තමා ඕක තේරෙන්නේ.
උබට ඔතන තිබ්බ විදිහට හදා ගන්න ඕනේ නම් ප්ලේස් එක කියන්නම් පේරාදෙණියේ පොල්ගහමුල හන්දියේ තියෙනවා විලිස් කියලා එකක් එකෙන් කරපන්. ටොප් එකට කරලා දෙයි. ආයේ මඩවල පාරේ තියෙනවා පොට් එකක් කටුගස්තොට සේවුවන්දි කියල ප්ලේස් එකක් එකෙත් හොදයි.
හැබැයි ඉතින් මුන් දෙගොල්ලේගම ගණන් ටිකක් සැරයි
https://www.google.com/maps/place/W...0xb23acc2e831b265!8m2!3d7.2654014!4d80.585097
https://www.google.com/maps/place/S...hUKEwjf77Xxrp7lAhWkmuYKHWv4C_sQ_BIwE3oECA4QCA

)


මගේ මාමා කන්ටේනර් බොක්ස් ගෙනියන ඩ්‍රයිවර් කෙනෙක්..පොරත් අමු කට්ටක් කනවා කම්පැනි පඩි දෙන් නැතිව..පොඩි වැරැද්දටත් පඩියෙන් කපනවා..මේකාව දකිද්දි මට පොර මතක් වුනා..
නැත්තම් මමත් බැස්සෙ හොද කුණුහරුප කියාගෙන..දැන් කියල වැඩක් නෑ..(වයිෆුත් බනිනවා බන්..)
හරියටම විල්ස් එක ඉස්සරහා ඊරියගම හන්දියේ දි තමයි වැදුනේ... මම ඒ ලඟ මම විල්ස් එකට දාන්නම්..සෙව්වන්දි එකත් හොදයි කියල ගොඩක් අය කිව්වා.. ගණන් අහල අප්ඩේට් එකක් දාන්නම්කෝ..
තෑක්ස් මචං රිප්ලයි එකට..![]()


මචන් මගෙත් මරුටියේ දොර පැත්ත අතුල්ලගෙන ගියා...ඇතුලට එබිච්ච තැන් තියෙන නිසා ඒවා එලියට ඇදල පේන්ට් කරන්න 22ක් ගියා.. ඉන්ෂුවරන්ස් එකට 26ක් ඇස්තමේන්තු කරාට ගරාජ් එකේ බුවා කරලා දුන්න... උබට පිළියන්දල දුර නිසා මට තැන කියල වැඩක් නෑ...මම කරපු තැන One Day Service එකක් දෙන්නේ.. පට්ට ඉක්මන්...
උඹේ ඩැමේජ් එක මගේ එකට වැඩිය අඩුද මචං..? one day service නිසා ගාන වැඩි ඇති නේද..? මමත් ඉක්මනට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්නම් කියල බැලුවේ බන්..
දන්න අය පොඩි අයිඩියා එකක් දෙන්න මොකද්ද හොදම රේට් එකක් දෙන සර්විස් එක දෙන ඉන්ෂුවරන්ස් එක
තෑක්ස් රෙප් 15++++

උඹේ ඩැමේජ් එක මගේ එකට වැඩිය අඩුද මචං..? one day service නිසා ගාන වැඩි ඇති නේද..? මමත් ඉක්මනට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්නම් කියල බැලුවේ බන්..
දන්න අය පොඩි අයිඩියා එකක් දෙන්න මොකද්ද හොදම රේට් එකක් දෙන සර්විස් එක දෙන ඉන්ෂුවරන්ස් එක
තෑක්ස් රෙප් 15++++