Marvel's Punisher 2017 + Death Note

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ



    ට්‍රේලර්ස් එක රිලීස් කරලා තියෙනවා
    :cool::cool::cool:


    :love::love::love:









    Stan Lee: Featurette :shocked::shocked:











    311bc64e136ab289a57673e83bb14d20190aab65.gif








    Netflix ල Death Note එකෙත් video එකක් දාලා තිබ්බා :shocked::shocked::shocked:


















    Justice League , Aquaman ට්‍රේලර්ස් හෙට දායි කියලා හිතනවා .. ;)

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Iron Fist නම් ටිකක් විතර අවුල්. Fight scenes එහෙම low budget movies වල වගේ. හරිනම් Danny ඔය සෙට් එකටම වඩා පොරක්. ඒත් tv show එක බලපුහම marvel වල සුළු චරිතයක් කියලා හිතෙන්නේ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    :rolleyes::rolleyes::rolleyes: ++

    ah me ara walking dead eke shane neh:angry:

    ow :yes: ඩෙයා ඩෙවිල් සීරියස් එක බැලුවේ නැද්ද :D ++


    ++ :D

    apo deathnote eka nam jarawak wage anime eke namath kawi
    tfs

    :rofl::rofl::rofl: ++

    Iron Fist නම් ටිකක් විතර අවුල්. Fight scenes එහෙම low budget movies වල වගේ. හරිනම් Danny ඔය සෙට් එකටම වඩා පොරක්. ඒත් tv show එක බලපුහම marvel වල සුළු චරිතයක් කියලා හිතෙන්නේ.


    tv show nisa mun wadiya care karanne na wage :oo:



    You must spread some Reputation around before giving it to HSW again. ලූ :sorry:
     
    • Like
    Reactions: HSW

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    තෝ හිතුවද අපි යුටියුබ් ගිහින් ට්‍රේලර් බලන්න දැනේ නැති වද බාප්පලා කියලා!
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Death Note එක නම් අනේමන්ද :baffled::baffled:
    Manga and Anime නම් පට්ට, Hollywood Remake එක කොහොම වෙයිද දන්නෑ,
    Trailer එක නම් ඇල්ලුවෙ නෑ,
    Willem Dafoe නම් පට්ට Ryuk ට,
    හොද Casting Choice එකක් :yes::yes: