~MAS Villa - සංචාරක හෝටල් අංක 03~
Mas Villa කියන්නේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන ඉතාමත් සුන්දර boutique hotel එකක්
කොත්මලේ පැත්තේ තියෙන සීමිත හෝටල් වලින් හොදටම තියෙන හෝටලයක් තමයි මේක
ලස්සන වටපිටාවක් තියෙනවා.. නුවර එළියට ලඟ පාත පලාතක් හින්දා සීතල දේශගුණේට කැමති අයට ගොඩක් ආස හිතෙයි
Boutique hotel එකක් හින්දා කාමර 5යි තියෙන්නේ
4ක් පහත මාලයෙත් අනික් කාමරය උඩු මහලෙත් තියෙන්නේ
මේක බ්‍රිතාන්‍යයන් හදපු වලව්වක්
දැනට පාලනය කරන කට්ටිය අරගෙන ප්‍රතිසංස්කරණය කරලා තමයි මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ
මේ හෝටලෙත් ටිකක් ගනන්
ගොඩාක්ම ගනන් නෑ..රුපියල් 18000ක වගේ ඉදලා ඉහල මුදලකට ගන්න පුලුවන්
Honeymoon එකකට එහෙම කියාපු තැන..
බොහොම නිස්කලංක සුන්දර සීතල පරිසරයක් තියෙන්නේ 
මෙන්න පින්තූර සෙට් එක.. හොදයිද බලන්න හෝටලේ
Hotel brochure එක download කරගන්න