නියමයි රැම්ස් ගොඩක් ලස්සන හොටෙල් එකක්...
කවද හරි යන්න try එකක් දෙන්න ඔන![]()

honeymoon

honeymoon
![]()
![]()


මචන් මේක MAS holdings ලගේ සම්බන්දයක් තියන තැනක් ද?


ඕකෙ පූල් එකක් නැද්ද ?
eka tikak podee..man gawa thiyena pics wala tikak clear madi..
mmm man danna widiyata na ban
eth kiyanna ba..moko meke kalin nam MAS villa newei![]()
එක තම මාත් බැලුවේ. MAS ල ඔය වගේ unique ප්‍රොජෙක්ට්ස් කරනවා.සමහර විට ඒ ගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති.
TFS
mona unath hodata maintain karanawa 
