dan masayai bn....
dawas 2 schedule bn...hodata kanawa bn.bath kanawa dawasata biththara 2 ta wada kanawa.kiri widuru 3k bonawa.kesel kanawa chees kanawa.whey ekak gannawa....thawa eka eka jathi kanawa bn
paya 6 k nida gannawa.
abs witharak neme ban ata katu okkoma penawa
ow bn.eth ban moka kawath mahath wenne na.godak bara aduine bn man
ඔය කියන හැටියට උඹේ metabolic rate එක ටිකක් high වගේ. වෙන විදිහකට කිව්වොත්, උඹ කන කෑම වලින් එන ශක්තිය 100% ඇඟේ දෛනික ක්රියාවලි වලින් පුච්චලා දානව. දැනට උඹ දවසකට කන කෑම වලින් කොච්චර ශක්තියක් ලැබෙනවද කියලා බලහන් (සාමාන්යෙන් කෑමෙ නම + nutrition google කරාම ඒක බලාගන්න පුළුවන්, eg: rice nutrition), ඒකරලා ඊට වඩා කැලරී ගානක් කාපන්. (calorie counting කියන්නෙ ඕකට)
ඒක අමාරුයි වගේනම් උඹේ complex carb intake එක වැඩිකරහන්, දැනට වේලකට බත් හැඳි තුනක් කනවනම් ඒක හතරක් කරහන්. වේල් තුනකින් ඒක කරන්න බැරිනම් වේල් ගාන වැඩිකරහන්.
පොඩි bathroom scale එකක් ගනින් (නැත්තම් කඩේකින් හරි බර බලාගනින්), උදේ නැගිටලා තේ එක බොන්නත් කලින් බර බලහන් (මෙහෙම කරන්නෙ variables අවම කරගන්න). උඹ වැඩියෙන් කනවනම් සතියෙන් බරේ වෙනසක් වෙන්න ඕනෙ, වෙනසක් නැත්තම් අර හැන්ද හැඳි එක හමාරක් කරලා බලහන්.
