mass gainer ගන්න

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    dan masayai bn....
    dawas 2 schedule bn...hodata kanawa bn.bath kanawa dawasata biththara 2 ta wada kanawa.kiri widuru 3k bonawa.kesel kanawa chees kanawa.whey ekak gannawa....thawa eka eka jathi kanawa bn
    paya 6 k nida gannawa.
    abs witharak neme ban ata katu okkoma penawa

    ow bn.eth ban moka kawath mahath wenne na.godak bara aduine bn man

    ඔය කියන හැටියට උඹේ metabolic rate එක ටිකක් high වගේ. වෙන විදිහකට කිව්වොත්, උඹ කන කෑම වලින් එන ශක්තිය 100% ඇඟේ දෛනික ක්‍රියාවලි වලින් පුච්චලා දානව. දැනට උඹ දවසකට කන කෑම වලින් කොච්චර ශක්තියක් ලැබෙනවද කියලා බලහන් (සාමාන්‍යෙන් කෑමෙ නම + nutrition google කරාම ඒක බලාගන්න පුළුවන්, eg: rice nutrition), ඒකරලා ඊට වඩා කැලරී ගානක් කාපන්. (calorie counting කියන්නෙ ඕකට)

    ඒක අමාරුයි වගේනම් උඹේ complex carb intake එක වැඩිකරහන්, දැනට වේලකට බත් හැඳි තුනක් කනවනම් ඒක හතරක් කරහන්. වේල් තුනකින් ඒක කරන්න බැරිනම් වේල් ගාන වැඩිකරහන්.
    පොඩි bathroom scale එකක් ගනින් (නැත්තම් කඩේකින් හරි බර බලාගනින්), උදේ නැගිටලා තේ එක බොන්නත් කලින් බර බලහන් (මෙහෙම කරන්නෙ variables අවම කරගන්න). උඹ වැඩියෙන් කනවනම් සතියෙන් බරේ වෙනසක් වෙන්න ඕනෙ, වෙනසක් නැත්තම් අර හැන්ද හැඳි එක හමාරක් කරලා බලහන්.
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Mass gainer ganna epa eke carbs widiyata godak thiyenne sini !! size danna nam hodata kanna ona aduma tarame podi meal 6k wath dawasata.Ekat ekka gym eke puluvan taram weight eka gahanna reps 6-8 range eke.puluvan nam sathiyata dawas 4 hari 5 workout karanna.eka dawasataka loku muscle group ekai podi muscle group ekak wage set karala gahanna (ex:day1- Chest/Tricep,day 2-back/bicep,day 3-legs day 4- shoulders) nattan push/pull/legs rest wage schedule ekak yanna puluvan godak kal workout karala thiyenawa nam.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dan masayai bn....
    dawas 2 schedule bn...hodata kanawa bn.bath kanawa dawasata biththara 2 ta wada kanawa.kiri widuru 3k bonawa.kesel kanawa chees kanawa.whey ekak gannawa....thawa eka eka jathi kanawa bn
    paya 6 k nida gannawa.

    Oya system eka digatama karan palayan. :yes:
    eka parata results enne ne. uba hard gainer kenek. math ehemai. tika kalayak yanawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    උබේ ඩයට් එක හරිනන් උබේ ට්‍රේනින් හරිනන් ඇග හැදෙන් නැතුව තියෙන්න හේතුවක් නෑ බන්.mass gainer කියන්නෙ illusion එකක්.

    Whey+Carb = Mass Gainer

    ඉතින් බන් Carb ගන්න ඕන තරන් විදි තියෙද්දි මොකටද බොරු වියදම්.ඒ සල්ලි වලින් Protein ගනින්කො.අනික Mass වල ගොඩක් තියෙන්නෙ low quality carb.

    උබට මාසෙකට 10ක් 15ක් විතර වියදම් කරන්න පුලුවන්නන් Alpha Lee Fitness යූටියුබ් චැනල් එක කරන කෙනාගෙන් Online Coaching ගන්න. උබ එහෙම කෙනෙක්ව අහලවත් නැත්තන් මුලින් චැනල් එකේ වීඩියෝ ටික බලල ඉන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    අනික මචන් ඇගක වෙනසක් පේන්න මාස 3 විතර යනව. මොකද Lean Muscle නෙහ් build කරන්නෙ. ඒ කිව්වෙ කෙලින්ම muscle එක build කරන්නෙ. Fat එක නෙමේ. Fat එකෙන් මහත් වෙන්න නන් පුලුවන් සති දෙකෙනුත්. වැඩක් නෑ ජොල් විතරයි.ලෙඩ ගොඩයි.