Master's degree in Computer Science

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචංලා CS මාස්ටර්ස් කරනවා නම් කොලඹ කැම්පස් එකේ මාස්ටර්ස් ද හොද මොරටුවේ මාස්ටර්ස්ද? මොරටුවේ කරොත් ලෙක්චර්ස් සතියේ දවස් වල වගේ 5.30ට වැටෙයිද? නැත්තම් හැමදාම weekend ද තියෙන්නේ. ඒ වගේම පිළීගැනීම ගනත් දැන ගන්න ඕනි... :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kokath pili gannawa. Masters kese wethath experience ekai karapu project thama balanne.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    2016-MSC-add-2016-color.jpg

    UCSC nam weekday evening an weekend saturday