mskpeiris

Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    Distub karanawa kiyana eka ne ban xD
    yakoo ekigen kamathhta ahanawa athi passen enawa athi owa wenna athi..hama thissema katha karnawa athi

    ow ban,kollek no 1 hoya gaththa paliyata kamatha ahana sirithk tiynwada ban,,kollek inwa kiyaddith,,muta onelu.k**i balla
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    එක්කෝ තෝ පිරිමියෙක් නෙමේ.. නැත්නම් කෙල්ලට ඌ කතා කරන එක නවත්තන්න ඕනි නැහැ.
    තව ටික දවසකින් උඹට හරි පුතේ.. පුලුවන්නම් වෙන එකක් හොයා ගනින්, එක තම හොඳම දේ
     

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    aluthan ban clz ekata gye,,eya ehama katha karane na ban..ehema una nam hodai kiyla matath hithnwa


    hmm,,mekai bn,,,mata hithena widihata oka gana echchara hithanna epa bn,,
    ube grl oya pare yanakotane e kolla enne,,,pare thawa kochchra kattiya ennawada...eka nisa uta ube grlwa ussan yanna bahane bn,,eka nisa eka gana echchra hithanna epa bn,,,wadima unoth tikak passen ei,,,,:confused::yes:..eyata kiyapn ganan ganne natiwa inna kiyala,,,,hena anayak unoth u,,policeyata kiyapan,,eka thama hodata de,,,,mita wada deyak matanam therenne naha bn,,,,,:confused::D;):confused: dnt worry,,,minissunta problem enna,,baya natiwa muhuna diyan,,,,elaz,,,:yes::D
     

    Mozilla

    Well-known member
  • Karadara karanawa kiyana eke meaning eka mokadda?


    vt. කරදර කරනවා
    v. කලතනවා
    vt. කලත්තනවා
    vt. කළඹනවා
    vt. පෙළනවා
    Law. බාධනය කිරීම
    vt. බාධා කරනවා
    vt. ලෙල්ලම් කරනවා
    v. හුටපට වෙනවා

    මේවා තමා තේරුම් :yes:
     

    Mozilla

    Well-known member
  • එක්කෝ තෝ පිරිමියෙක් නෙමේ.. නැත්නම් කෙල්ලට ඌ කතා කරන එක නවත්තන්න ඕනි නැහැ.
    තව ටික දවසකින් උඹට හරි පුතේ.. පුලුවන්නම් වෙන එකක් හොයා ගනින්, එක තම හොඳම දේ

    මට්ටැහැ ඕක හිතුවා නොකීවට....:dull: ඩබ් ෆෝන් එකත් ඔෆ් කියන්නේ උත් එක්කද දන්නේ නැ :(
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කෙල්ල උබට ඕක කියන්න ඇත්තෙ උඹෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන නිසා. දැන් උඹ මුකුත් නොකර හිටියම කෙල්ල හිතනවා උඹෙන් වැඩක් නැහැ කියලා. දුරින් ඉන්න එකාට වඩා ළඟින් ඉන්න එකා හොඳයි කියලා පස්සෙන් එන එකා එක්ක යාළු වෙනවා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    vt. කරදර කරනවා
    v. කලතනවා
    vt. කලත්තනවා
    vt. කළඹනවා
    vt. පෙළනවා
    Law. බාධනය කිරීම
    vt. බාධා කරනවා
    vt. ලෙල්ලම් කරනවා
    v. හුටපට වෙනවා

    මේවා තමා තේරුම් :yes:

    Uba maarai ne bun :P
     

    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    එක්කෝ තෝ පිරිමියෙක් නෙමේ.. නැත්නම් කෙල්ලට ඌ කතා කරන එක නවත්තන්න ඕනි නැහැ.
    තව ටික දවසකින් උඹට හරි පුතේ.. පුලුවන්නම් වෙන එකක් හොයා ගනින්, එක තම හොඳම දේ

    ohma kata karana epa ban,mat karana dyk nati kamata man elakiri eke ublata kiuwe,,mata ape gda eunta kiyana ba,,owa eyalath eka kath karana ba
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    meka joke ekakat ganna epa machanla.

    sirawata,,elakiri eke walimada ekek inwanam hoyala dipanko
    උඹගේ කෙල්ල වෙනුවෙන් කට්ට කන්න ඕන උඹ නෙ බන්! දැන් උඹ හදන්නෙ රෙප් දෙන්නම් කියලා එළකිරි එකේ ඉන්න එකෙක්ව ඔය ගේමට යවන්නද? :P