Mata Elakiri wage Help ekak one kollane !!

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
අනේ මචන්ලා මට මෙන්න මේක ඉ බේ එකෙන් ගෙන්න ගන්න ඕනේ. මම දන්නේ නැහැ කොහොමද කරගන්න ඕන කියල.
ඇත්තටම මෙලෝ දෙයක් දන්නේ නැහැ. අනේ උදව් කරනවද මචන්ලා ? මේ පහතින් තියෙන්නේ ගෙන්නගන්න ඕන කරන බඩුව.
මගේ Alertpay එකේ නම් 20$ ක් තියෙනවා. එකෙන් තමා මට ගන්න ඕනේ. උදව් කරන්න මචන්ලා ලොකු පිනක් හොදේ.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අනේ මචන්ලා මට මෙන්න මේක ඉ බේ එකෙන් ගෙන්න ගන්න ඕනේ. මම දන්නේ නැහැ කොහොමද කරගන්න ඕන කියල.
    ඇත්තටම මෙලෝ දෙයක් දන්නේ නැහැ. අනේ උදව් කරනවද මචන්ලා ? මේ පහතින් තියෙන්නේ ගෙන්නගන්න ඕන කරන බඩුව.
    මගේ Alertpay එකේ නම් 20$ ක් තියෙනවා. එකෙන් තමා මට ගන්න ඕනේ. උදව් කරන්න මචන්ලා ලොකු පිනක් හොදේ.

    Alertpay නම් බෑරිවෙයි paypal වලින් තමා කරන්න වෙන්නේ...
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    එළ හරකා;11692162 said:
    machan oka world wide Shipping na. lankawata Shipping thiyena ekak thoraganna mulin.

    ane mata udaw karanna mama kisima deyak danne naha lankawata nternet haraha badu gennaganan :sorry: