මචන්ලා මම වෙබ් based system / website ( custom solution ) කරන කෙනෙක්. මට මම හදන system වලට Accounting package එකක් introduce කරන්න හිතා ගෙන ඉන්නේ. ලොකු දැනීමක් නැහැ accounting සම්බන්දව . මට guide එකක් දෙන්න පුලුවන්ද කාටහරි ??
ලොකු උදවුක් මචන්ලා.,
මට ඕනේ කොහොමද process එක යන්නේ කියල දැන ගන්න.
මම කරන system ,
POS systems custom solutions
Distributing
CRM
Micro Finance Management
PMS
වලට,
Chart of Accounts
Journals
Reconciliation
Balance Sheet
Trial Balance
Income Statements
Ledgers
Provisioning
මේ වගේ reports හදා ගන්නයි ඕන කම තියෙන්නේ.
ලොකු උදවුක් මචන්ලා.,
මට ඕනේ කොහොමද process එක යන්නේ කියල දැන ගන්න.

මම කරන system ,
POS systems custom solutions
Distributing
CRM
Micro Finance Management
PMS
වලට,
Chart of Accounts
Journals
Reconciliation
Balance Sheet
Trial Balance
Income Statements
Ledgers
Provisioning
මේ වගේ reports හදා ගන්නයි ඕන කම තියෙන්නේ.