Mata Epa Wela Thiyenne

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    hard ekata mokuth ma copy karanna epa
    format wuna disk wala tibba datas uth ganna softwares tiyanwa
     
    Eset Nod 32 or Eset Smart Sequrity?
    මොකක්ද ආපු virus එක.? කොහොමද ආවෙ කියලා දන්නෙ නැද්ද? දන්නවානම් පොඩ්ඩක් කියන්න.
    use recovery software. ගොඩදාගන්න පුලුවන් වෙයි.
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    දුක තමා....උබට කොම්පුටර් එක ගන්න කොට මොකුත් නතිබුනෙ නෑ නේ..... මුල ඉදලා පටන් ගනින් ආය...නවත්තන්ඩ එපා
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,037
    730
    113
    Paris
    hanging_rope_qIBsD_7511.jpg
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මචන් මේ ටික විතරක් හිතට ගනින්.... ලෝකේ කිසිම දෙයක් සදා කාලික නෑ.... මගෙත් ඔහොම වෙලා මුලු සේසතම නැති උනා බන්... දුකයි තමා.හැබැයි මං කියපු දේ ගැන හිතලා හිත හදා ගත්තා... ආයේ වින්ඩෝස් පාරක් දාල බලපන්!
    :yes::yes::yes: