Mata kela una ban... What should i do now??

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,305
    7,576
    113
    Kotahena
    No 1- stop lying further on any matter

    No 2- stop drinking alcohol. You have done a criminal offence lead with the alcohol. - without consent you can't sex even with your wife. That's a rape. Therefore don't allow any chance for a repetition.

    No 3-wait patiently. You will have your goal max within few months.
    Good luck
    This is what you should do

    මං උබේ story එක ඔක්කොම කියෙව්වා



    උඹ වගේ එවුන් අඩුයි බං.
    Experience and moral කියන්නේ ලොකු value එකක්. උඹ ගෙ අතිතය ගැන දිහා බලලා උඹ වෙනස් වෙලා හැදිලා තියෙන mindset එක වෙන කාටවත් නැහැ. උඹ hidden gem එකක්.
    කෙල්ල ට උඹ වගේ මිනිහෙක් ලැබෙන එක වාසනාවක්.
    උඹ වගේ එවුන් බොක්කෙන්ම love කරලා සතුටින් ඉන්න දන්නවා. අව්‍යාජ විදිහට උඹ gani එක්ක හිනා වෙනවා.
    එකෙ value එක පේන්නෙ බලන widihen.
    මොඩ judgement වලින් වැඩක් නැහැ.
    මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ ඒ නිසා අනික් උන්ගේ මඟුල් අදාල ම නැහැ.

    කෙල්ල ඕන නම් ඉවසන්න. ලොකුවට ම කෙල්ල ඉල්ලන්නේ apologize එකක්.
    එක උඹ බොක්කෙන්ම කරපං.

    කෙල්ල පිට මිනිස්සුන් ගෙන් අරගත්තා කියන කතා හිතේ තැනක තියා ගන්න කියපන්.
    පුලුවන්නම් මේ කතාවේ උඹේ point of view එක දැනගන්න ඕන නම් මගේ කතාව අහන්න කියපන්.

    ඒ කියලා පුළුවන් විදිහට මුල ඉඳන් උබේ කතාව පොඩි කාලේ ඉඳන් ජීවිතේ වෙච්චි සිද්ධි සේරම ලියලා බැරි නම් පොතක් හරි print කරලා දීපන් මෙක තමයි මම කියන කතාව. මට තවම ආදරේ නම් ඔය ටික බලන්න කියලා.

    ඊට පස්සේ කියපන් එයා ට ම හිතන්න කියලා මගේ අතිතය ද වටින්නේ දැන් ඉන්න විදිහ ද කියලා. Amathaka කරන්න ඕන අතිතය එකතු උනාම ලැබෙන්න තියෙන සතුට කවදාවත් උබට නොලැබෙන බව හිතුන හින්ද තමයි බොරු කරේ, මට සතුටින් ජීවත් වෙන්න උරුම ඇත්තේම නැද්ද ahapan. හැබැයි බොරු කරපු දේට සමාවෙන්න කියපන් ඒ වෙනුවෙන් මොනවා හරි romantic දෙයක් කරපං.
    කරලා කියපන් මට කරන්න පුළුවන් එකම දේ mechchara තමයි.
    මීට වඩා දෙයක් කරන්න මට තේරෙන්නේ නැහැ හැබැයි මම kalin හිටිය සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැ. Eka deyay ඉල්ලන්නේ. Aye hitiya සතුටින් ඉන්න මම මගේ පැත්තෙන් පුළුවන් හැම දේම කරනවා.
    Rawattana දේවල් කරේ හිතකින් නෙමෙයි ඇත්ත කියන්න පුළුවන් උනා නම් නොකියා ඉන්නෙ නැහැ කියලා. ඒත් සම වෙන්න කියලා.

    කෙල්ල ට කාළය දීපන් කෙල්ල ටික ටික සෙට් වෙයි.

    හැබැයි ආයේ kella oka අවුස්සා අවුස්සා උබට hurt කරන්න ගත්තොත් කෙල්ල මොඩ ganiyek

    උඹ gem එකක් උනත් කෙල්ලට ඒක අදුන ගන්න මොලයක් නැහැ. She doesn't deserve you.

    උඹ criminal වැඩ කරපු එකෙන් උබේ value එක අඩු වෙනවා කියලා හිතන්න එපා. ජීවිතේ experience කියන්නේ වටිනා දේවල්. Valuable දේවල්. මේවායින් තමයි උබට ශක්තිමත් වෙන්නේ. අනික් පිරිමි උන්ට ඔච්චර moral නැහැ. ඒ value එක අදුර ගනින්.
    උබට උඹ ආදරේ කරපං.
    කෙල්ල කියන්නේ එක දෙයක් විතරයි.
    උබේ criminal history check කරලා උබ ව Judge කරා නම් කවුරු හරි, එකෙන් කියන්නේ නැහැ උබේ value එක down කියලා. උබේ value එක උන්ට පේන්නෙ නැහැ.
    හැබැයි hithapan වෙන රටක කෙල්ලෙක් ට ඔහොම එකෙක් සෙට් උනා නම් කෙල්ල තේරුම් අරගෙන උඹ එක්ක නියමෙටම ඉන්නවා.
    ඔය කෙල්ල ට jealous හැදිලා මැරෙන level එකට.

    උඹ ට කෙල්ල ආදරේ නොකළොත් උඹ තව කෙල්ලෙක් එක්ක සතුටින් ඉඳලා balapan. ඔය කෙල්ල ඇවිල්ලා එකී ට කියයි උබේ criminal දේවල් ටික love එක kadanna jealous එකට.
    ඒ කරල කැඩුණු නැති උනොත් තවත් jealous වෙයි.
    ඒ නිසා ඔය කෙල්ල උඩ ma depend වෙන්න එපා. හැබැයි කෙල්ල එක්ක උඹ සතුටින් හිටියා නම් කෙල්ල අඩු ගානේ එහෙම enjoy කරන්න දන්න කෙල්ලෙක් නිසා oya widihata try කරන එක වටිනවා.
    මොනවා උනත් මට හිතෙනව කෙල්ල උඹ පරක්කු උනාම call කරලා balanawa සද්ද නැතුව හිටියත් ඒ ආදරේ නිසා උබට. උඹ එක්ක තිබුණ මතකයෙන් වලට කෙල්ල ආසයි. උබට ආදරේ කරලා ඉවරයි. ඒ නිසා කෙල්ල ආපහු shape වෙයි.
    Good luck.
    ------ Post added on Apr 11, 2025 at 3:57 PM

    දෙයක් කියන්නම්. ඔයා හරිම ආත්මාර්තකාමියි. ඔය ගෑනු ළමයා පව්. ඔයා එයාගෙ තැන හිටියා නම් කොහොමද කියලා හිතන්න. ගිය දේ ගියා. දැන් වත් හැදෙන්න. කල් යයි.ඒත් එයා කලින් වගේ ඉදියි. හැබැයි නිකන් ඉදලා බෑ. ඔයා හැදිලා කියලා පෙන්නන්න. එහෙම බැරි නම් ඒ ළමයා ඩිවෝස් කරලා ගෙදර යවන්න. මිනිස්සුන්ව රවට්ටන එක හිත් බිදින එක හරි පව්කාර වැඩ. ඔයා හිතන්නෙ එයා හොදට නිදාගන්නවා ඇති කියලද? ගෑනු හිත් ගැන දන්නෙ එයාලම විතරයි. ඔයාලා මොනවද දන්නෙ. අදට එලකිරි ඇති 😣😣
    ඵලයන් අක්කේ යන්න
    ------ Post added on Apr 11, 2025 at 3:58 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    කසාදෙන් පස්සෙ තමා මිනිහෙක්ට හරි යන්නෙ