Seems like that.
මොන හේතුවක් නිසා වුනත් වෙන කෙනෙක්ගේ නමින් පෙනී ඉඳගෙන අපහාස කරන එක නම් මහම මහා කැ* වැඩක් බන්.
Meka balukamata karapu deyak nam wedikal noyama thread eka dapu kenatath honda return ekak labewi

Seems like that.
මොන හේතුවක් නිසා වුනත් වෙන කෙනෙක්ගේ නමින් පෙනී ඉඳගෙන අපහාස කරන එක නම් මහම මහා කැ* වැඩක් බන්.

ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ...![]()



Seems like that.
මොන හේතුවක් නිසා වුනත් වෙන කෙනෙක්ගේ නමින් පෙනී ඉඳගෙන අපහාස කරන එක නම් මහම මහා කැ* වැඩක් බන්.
sirawata machan. pirimi kamak nethi pons weda ban ehema seen ekak nam
උඹට අපහාස කරනව නෙමෙයි, උඹ ශාරුක් ඛාන් වගේ නෙමෙයිනෙ .. ඒක නිසා, උඹේ හැටියට, "ගොඩක් ලස්සන සහ medicine" කරන කෙල්ලෙක් සෙට් වෙන්න උඹට මේ ඔප්ෂන් වලින් එකක් හරි තියෙන්න ඕනෙ ...
Option 1
1. ඕනෙම කෙල්ලෙක් වසඟයට ගන්න පුළුවන් තරම් හැකියාවක්
Option 2
1. සල්ලි වකාරෙට - සල්ලි තියෙන්න ඕනෙ නාන සයිස් එකට පරම්පරා 7 කට ඇති වෙන්න
Option 3
1. හොඳ ජොබ් එකක් - ටොප් මැනේජ්මන්ට් ලෙවල්
2. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට
Option 4
1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට
2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න ..... medicine කරන එලකිරියෙ ඉන්න කැත කෙල්ලෙක් නම් බඳින්න පුළුවන් ඩිග්රියකින්)
Option 5
1. PhD එකක්
2. හොඳ ජොබ් එකක්
Option 6
1. PhD එකක්
2. යම්කිසි ප්‍රමානෙකට සාර්ථක සහ සාර්ථක පැත්තට යන බිස්නස් එකක්
මේ ටික කිව්වෙ, උඹේ ෆොටෝ එක බලල, උඹේ හැටියට, එලකිරියෙ උඹට වඩා හැන්ඩි කොල්ලෙක් හිටියොත් ඌට මේක අදාල නෑ ...මුකුත් හිතන්න එපා මචන්, උඹ 2008 රෙජිස්ටර් වෙච්ච එකෙක් නිසා, උඹට උදව්වක් වෙයි කියල, අවංක අදහසක් කිව්වෙ ...
ප.ලි
කෙල්ල කොච්චර උගත් සහ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ, තමන් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි සහ හිත ලස්සන නැති කෙල්ලෙක් නම් ..., ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ...
![]()

රත්තරං;17100122 said:අනේ බන් උබලත්.......
![]()



රත්තරං;17100122 said:අනේ බන් උබලත්.......
![]()
බොරුවට යාලුවෙක් අල්ලනව ... 
මාලබේ medicine කෙල්ලෙක් ඉන්නවා set කරන්නද? පට්ටම ලස්සනයි සල්ලිත් තියෙනවා හොඳට. බොරු නම් නෙමෙයි. ඕනේ නම් මම facebook link එක දෙන්නම්. ඉතුරු ටික උඹ කර ගනින්.
සැහෙන බොන්න ඔන ප්‍රශ්නයක්
ane manda itin godak parana member kenek thread ekak passe delete karanna ba kiyala nodannawa wenna baනෑ මචන්, ඕකම දාල දැන් මකාගන්න බැරුව ඉන්නව ඇති ...බොරුවට යාලුවෙක් අල්ලනව ...
![]()
