Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    24යි කියන්නෙ උඹ දැං වැඩිහිටියෙක්. බබා නොවි ගිහින් බෙහෙත් ගනින් යකෝ!! 104- 106ට උන තියනවා කියන්නෙ පොරවං බුදියගත්තට හරි යන්නෙ නැති උනක් ඕයි! kidneys,liver එහෙම ඉක්මටම effect වෙනවා!!

    ඔව් ඔව් සෝමේ... බෙහෙත් ගනින් ඉක්මනට ඕකට...:yes::yes:
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව උඹට
    :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පිස්සුද යකොව්. මිනිස්සුන්ට ඔහොම ප්‍රශ්නද තියෙන්නේ. අත පය, සල්ලි , කාත් කවුරුවත් නැති මිනිස්සුත් ජීවත් වෙනවා. උබලට ඒවා තිබිලත් මැරෙන්න හදනවා...ඔන්ලයින් ඉන්නේ නැතුව ලගම යාලුවෙකුට කෝල් කරපන්. get well soon
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    hmm thanks hemotama inna okkotama keewa una wediyi kiyala, penadol beela indalu ude weddi aduweyilu, ehenam man yanawa nidaganna, nagittoth umbala balanna ennam
    උන වැඩියි කියලා නෙමෙයි නෙ කියන්න ඔනෙ..ඉක්මනට three wheeler එකක් හරි taxiyak හරි හොයාගන්නනෙ ඕනෙ. ඉතින් ඒගොල්ලො හොයලාදෙන්නෙ නැතිවෙන්න බෑනෙ, ඔයාට ඒ වැඩේ තනියම කරගන්න බැරි නම්..වහාම hospital එකකට යන්න:yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yako beheth genna pala,mama una hadila ganan ganne nathiwa idala anthimata week 3k jayawardanapura hiya dengu wadi wela.beheth ganin,rest karapan
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ube wayasath ekka baladdi anith un unge wada karana eka sadaranai bun! Uba nikam podi eka wage nathuwa thamange wada thaniyama karanna igena ganin