Mata matakai issara mawa pattare feature karanna awa

KBE_KevinSpacey

Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    525256_581333271961530_2008955091_n.jpg
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දාස හපුවලන මහත්තයාට මංගල ලොක්කට මඩක් ගහන්න ඕනේ උනා කාටුන් එකකින්
    මංගලගේ මූණ දාලා පොන්නයා කියන්න බැරි නිසා එ වෙද්දි බාවා අතින් අරන් හොල්ල හොල්ල ඉඳලා ප්‍රසිද්ධ උන පොන්නයෙක් දැකලා ඒකාව වැඩේට සෙට් කර ගන්න එන්ටර් උනේ

    පොන්නයා උණත් පොර පිස්සා නිසා විශ්වාසා පරමා ඤති කියලා දාස මහත්තයා වැඩේ අත් ඇරලා දැම්මා
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    දාස හපුවලන මහත්තයාට මංගල ලොක්කට මඩක් ගහන්න ඕනේ උනා කාටුන් එකකින්
    මංගලගේ මූණ දාලා පොන්නයා කියන්න බැරි නිසා එ වෙද්දි බාවා අතින් අරන් හොල්ල හොල්ල ඉඳලා ප්‍රසිද්ධ උන පොන්නයෙක් දැකලා ඒකාව වැඩේට සෙට් කර ගන්න එන්ටර් උනේ

    පොන්නයා උණත් පොර පිස්සා නිසා විශ්වාසා පරමා ඤති කියලා දාස මහත්තයා වැඩේ අත් ඇරලා දැම්මා
    mangala ponnayek nowe. Gay kenek. Anyway polotical wadak na.
    Mata ada mangala kiwwa ekak as panapitama oppu una. Heavy vehicle driversl OL pass wenna ona and 3 wheel 35 years above license ganna onakiyana eka. patta chater ban ape un ekka pare drive kerenna hiyama epa wenawa. Duradakna nayakayek mangala koyanne. Habai samahara ewanam set naa uge