මම ඔෆිස් ජොබක් නෙමෙයි බන් කරන්නේ. industrial සබ්ජෙක්ට් එකේ (electrical and air conditioning). අපේම ෂොප් එකේ.එම් එස් ප්‍රනාන්දුගෙ ඉඳන් නාමල් උඩුගම වෙනකන් සේරම ගායකයොන්ගෙ සින්දු අහනව වැඩ කරද්දි සින්දු නැති දවසක් ඇත්නම් මගෙ අතින් මිස්ටේක් එකක් වෙනවමයි
![]()
uba exercise ehema karanawada.kana bona hetith balapanawa mchn.owa ithin maha leda newe.hodata exercise karapan.ude negitta gaman and reta nidaganna kalin 5 min bawana karapan.owa hoda wei.
එම් එස් ප්‍රනාන්දුගෙ ඉඳන් නාමල් උඩුගම වෙනකන් සේරම ගායකයොන්ගෙ සින්දු අහනව වැඩ කරද්දි සින්දු නැති දවසක් ඇත්නම් මගෙ අතින් මිස්ටේක් එකක් වෙනවමයි
වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව 
ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන් 



