මම whitewalker නෙමේ බන්.

බල බල ඉන්නෙ නැතුව doctor කෙනෙක් හම්බවෙන එක තමයි හොද
You got ADHD broo.Seek helpp froma qualified doctor..if it turns out to be depression then its really bad for you
Machan uba bawana karanna patan ganin.. owa hariyai

උඹ පොඩ්ඩක් මානසික වයිද්යවරයෙක් වරයෙක් ගාවට පලයන් මචන්.

ඇයි මචන් අවුල් තියන් මෙහෙම කුජිත වෙන්නේ. psychiatrist කෙනෙක් හම්බ වෙලා උඹට තියෙන ප්රශ්න විසද ගනින්. මෙතන ඉන්න එවුන් උඹට නැති ලෙඩ හදයි.

uba arawage self loathing feelings hithena ena welawaka okkotama kalin eka detect karanna baluwe nadda?
uba dan arawage feeling ekak awama eka digatama ubama negative scenario ekak develop karagena ekama play karala eke jeewath wena deyak wage nam ubata thiyenne.
negative feeling ekak apu gaman uba anith paththata mokak hari positive deyak gana hithanna try karala baluwe nadda?

තෙඩ් එකක් දැම්මේ මචං මේවගේ කේස් අනිත් අයටත් තියෙනවද බලන්න. මේව කතා කරන්න බයයි බන් දන්න උන් එක්ක. උන් එතකොට ජජ් කරනවනේ.![]()

. Mama doctor kenek hambuna and confirmed it.
matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala. 

mekata reply karanna fake ekakin aawe. mama nm maanasika ledek. Mama doctor kenek hambuna and confirmed it.
matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala.
![]()

මටත් තියෙන්නේ ඕකමයි. එකකට එකක් සම්බන්ඨයක් නැති අදහස් ඔළුවට එනවා. ඔව් බන් හෙන මළ විකාරයක්. කියන්න තේරෙන්නෙත් නෑ. හිතෙන් හෙන බිසී බන් ඕනම වෙලාවක මොනා හරි හිත හිත ඉන්නේ. තප්පරයකට සිතුවිලි හෙන ගානක් හිතට එනවා. ට්රාස්න්ෆර් රේට් එක වැඩි නිසා පෝර්ට් එක ගහල යයිද මන්දා. හැබැයි මචන් එහෙම වුන් හෙන ක්රිෙයේටිව්. සිතුවිලි පාලනය කර ගන්න බැරිකම. භාවනා කරන්න තමයි තියෙන්නේ.![]()