oya hari mchn. api ape mind eka nidahase pehediliwa tiyenawa nam mn hithanne oya wage hithenne na. hemawelawema manasa thempathwa tiyaganna ooni . prashna awama aewata wisadum hoyala aethakota mn hithanne godak sehellui jiwitheඔයාට ලොකු ප්‍රශ්නයක් නෑ. ඔක්කොම හිතින් මවා ගත්තු දේවල් තියෙන්නේ. දිගින් දිගටම එක එක ඒවා හිතින් මවා ගන්න කොට ඒක පුරුද්දකට යනවා. ඔයාට වෙලා තියෙන්නේ ඒ පුරුද්ද අත් ඇර ගන්න බැරි එක.
ඒ නිසා කරන්න තියෙන්නේ එවැනි සිතුවිල්ලක් එන කොටම ඒකෙන් මග හරින එක. ඒ සදහා ඇවිදින්න යාම, මාළු ටැංකියක් දිහා බලා ගෙන ඉදීම, යාලුවෝ නෑදෑයෝ එක්ක කතා කරල විනෝදයෙන් ඉදීම වගේ වෙනස් වෙනස් අවස්ථාවන්ට යන්න ඕනේ. එකම ඉරියව්වෙන් ඉන්නෙ නැතුව නිතරම වෙනස් වෙන්න. තනියෙම ඉන්නත් එපා. සිතුවිලිවලට ඉඩ දෙන්නත් එපා. පංසලකට ගිහින් වැදල ඇවිදල එන්න. ටික දවසක් එහෙම කරන කොට ඕක නිකම්ම හරි යනවා.
වැදගත්ම දේ ඕනෑම දෙයක් ලොකුවට හිත්නේ නැතුව ඉන්න එක.
ඔබට ජය.
මටත් ඔය වගේම අවුලක් තියෙනවනෙ උඹ කිව්වම තමා මටත් ඒ ගැන හිතෙන්න ගත්තෙ. එක දෙයකට දිගටම concentrate කරන්න බෑ හිත හැම තැනම දුවනවා බන්. දැන් ටික දවසක ඉඳන් තමයි හැබැයි... භාවනා කරලවත් බලන්න ඕනෙ ටිකක්![]()

hemathana duwan nethuwa tiyeyda ban mae wage pissu rataka innakota![]()
දැන් නම් ඒක නවත්තල තියෙන්නෙ 
අනේ මන්ද බන්. මටත් වැඩ කරන්න සින්දු ඕනෙ. ඉස්සර නම් සිගරටුත් ඕනදැන් නම් ඒක නවත්තල තියෙන්නෙ
![]()
ithin hithana eka witarai karanna tiyenne.sindu ahenakota hariyanne brain ekata etakota process karanna wedak tiyena hinda.
oya age energy wediy.ubalage muthun mitto hodata aga patha wehesala weda karapu aya wenna athi.dan ithin office wala hira unama e energy ekata karanna deyak ne.ithin hithana eka witarai karanna tiyenne.sindu ahenakota hariyanne brain ekata etakota process karanna wedak tiyena hinda.
![]()
එම් එස් ප්‍රනාන්දුගෙ ඉඳන් නාමල් උඩුගම වෙනකන් සේරම ගායකයොන්ගෙ සින්දු අහනව වැඩ කරද්දි සින්දු නැති දවසක් ඇත්නම් මගෙ අතින් මිස්ටේක් එකක් වෙනවමයි 
