mata therene nehhhhhhhhhh

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    machan xp wala screen resolution wenas karaganna kramayak thyenawada,, mata one 1024 768 gnna,, eth properties wala ehema ekak nehh bnggg,, poddak help ekak dipalaaakooo,,, plzzzzzzzzz
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    machan xp wala screen resolution wenas karaganna kramayak thyenawada,, mata one 1024 768 gnna,, eth properties wala ehema ekak nehh bnggg,, poddak help ekak dipalaaakooo,,, plzzzzzzzzz


    properties wala na kiyanne e resolution eka oyage vga/monitor ekata support karanne na kiyana eka
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    http://www17.zippyshare.com/v/37050587/file.html

    මේක Desktop එකට Extract කරලා ඊට පස්සේ
    ChangeRes.bat
    එක Double click කරන්න Resolution එක එතකොට change වෙයි automatically.
    මට වගකියන්න බෑ මෙකෙන් Resolution එක අප්සට් වෙලා Display එක ආවේ නැත්නම් මොකද මට පේන්නේ උබේ Monitor එකට 1024x768 Resolution එක support කරන්නේ නෑ වගේ case එකක්. ඉතින් බලෙන් දාන්න යන එක ටිකක් ප්‍රශ්‍ණයක් වෙන්න පුලුවන්. මේ applications එකේ parameters මම set කරලා තියෙන්නේ උබ ඒක නිසා වෙනස් කරන්න යන්න එපා කිසිම දෙයක් ඒක ඒ විදියටම run කරන්න.
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Sure ekatama VGA drivers deela na.
    deelanam Kiyapan VGA eka mokakda kiyala?
    thawa video memmory eka keeyada kiyala?

    Start > Run > (Type) dxdiag > press Display Tab