මචං මට තයිරොයිඩ් ඇවිල්ල මේකට මොකද දැන් කරන්නේ? මගේ tsh level 6.338 ඒත් තියෙන්න ඕන 0.35 - 4.94 international units per ml.
දැන් මොකද බන් මම කරන්නේ? මුලු ජීවිත කලෙම බෙහෙත් බොන්න වෙනවද?
මචං iondine ප්‍රමානය අඩු උනොත් tsh වැඩි වෙන්න පුුලුවන් නේද? Iondine ගත්තොත් මේක සමහර විට අඩුවෙයිද?
එපා වෙනව බන් ශිට්.
දැන් මම මොනාද කරන්න ඕන? එන්ඩොස්කොපි කරල ඊට පස්සෙ නීඩල් බයොප්සියක් කරන්න ඕනෙද?
දන්න කෙනෙක් උදව් කරන්න ගොඩක් පින්.