Mata thyroid awilla

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අද මම තයිරොක්සීන් සදහා Blood ටෙස්ට් එකක් කරන්න යන්න හදන්නේ. කොහොමද ඒකට කියන නම? free t4, free t3 ටෙස්ට් එකක් කරල දෙන්න කියල කියන්න ඕනෙද? නැත්නම් තයිරොයිඩ් හෝමෝන් ප්‍රොෆයිල් එක චෙක් කරගන්න ඕන කිව්වම ඇතිද? ඔය t4, t3 ටෙස්ට් වලදි එන්නේ free types විතරද? reverse t4, t3 සඳහා වෙනම ටෙස්ට් කරන්න ඕනෙද නැත්නම් මේවත් එනවද රිපෝට් එකත් එක්ක.

    තව මට දැන ගන්න ඕන. tpo test එකත් ඒවත් එක්ක එනවද වෙනම ලේ එකටත් දෙන්න ඕනෙද කියල. :)
     
    Last edited: