Mata thyroid awilla

good-man

Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    මම ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙමේ මචං. රු 2500ය ගානෙ දීල දෙසරයක් පෙන්නනවට වඩා හොදයිනේ එක සැරේම මේ රිපෝට් ටිකත් අරන් ගියොත්. මොකද මුකුත් නැතුව ගියොත් tsh එකක් අරන් එන්න කියයි. ඒක්ත අරන් ගියාම t3,t4 අරන් එන්න කියයි. හෙන බර ගානක් යනවනේ මචං. ඒකයි. :sorry:

    ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ඩොක්ටර් කියයි කරන්න ඕන ටෙස්ට් මොනවද කියලා උඹ හිතලා කරන්න ගිහින් වැඩකට නැති ටෙස්ට් එකක් කරොත් කොහොමත් උඹේ සල්ලි අපතේ යනවා 2500 ඒවා දෙකක් දෙන්න ඕන නෑ එක පාරක් චැනල් කරලා පෙන්නුවාම දවස් 14ක් ඇතුලත දෙන ටෙස්ට් ටික කරලා රිපෝර්ට් පෙන්වන්න්න පුලුවන් ඕන තැනක ඒකට වෙනම සල්ලි ගන්නේ නෑ
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඕකට හොද Doctor කෙනෙක් ඉන්නවා ප්‍රසාද් කටුලන්ද කියලා. පොඩ්ඩක් එයාට ගිහින් පෙන්නන්න. මුල් කාලෙනම් ලෙසියෙන්ම සනීප කරගන්න පුළුවන් වෙයි.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබට නිතරම මහන්සි ගතියයි ද ? දාඩිය දානවද ? එක පාරට කෙට්ටු උනාද ? Free T4, TSH reports අරන් Endocrinologist කෙනෙක් meet වෙයන් . ඉස්සර නම් ඕකට life time බෙහෙත් බොන්න ඕනේ.එත් දැන් 1 1/2 years විතර course එකකින් හොද කර ගන්න පුළුවන් හරියට බෙහෙත් බිවුවොත් . බෙහෙත් එච්චර ගණන් නෑ . ඉක්මනට පලයන් පරක්කු නොකර

    මට මහන්සි ගතිය ටික දවසට කලින් තිබ්බ, ඒත් දැන් නෑ. දැන් මට දවල්ට නිදි මත වෙන්නෙත් නෑ. ඉස්සර උනා. මට හිතෙන්නේ මගේ tsh වැඩි නිසා. වෙනදට වඩා ටිකක් වැඩියෙන් t3 හැදෙනව ඇති. ඒනිසා නිදි මත එන්නෙ නැතුව ඇති. අපරාද මේව මට කලින් කරගන්න තිබ්බෙ. :(:sorry:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මටනම් කම්මැලිකම, නිදිමත, මහත්වීම තමා රෝග ලක්ශන

    කටුලන්ද ගෙන් බෙහෙත් ගත්තේ මිනිහා කිව්වා දිගටම බොන්න වෙනවා කියලා
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා
    මාත් බොනවා :(

    මචං මාසෙක බෙහෙත් වලට කීයක් වියදම් වෙනවද? දවසට පෙති කීයක් බොන්න ඕනෙද? :(

    ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ඩොක්ටර් කියයි කරන්න ඕන ටෙස්ට් මොනවද කියලා උඹ හිතලා කරන්න ගිහින් වැඩකට නැති ටෙස්ට් එකක් කරොත් කොහොමත් උඹේ සල්ලි අපතේ යනවා 2500 ඒවා දෙකක් දෙන්න ඕන නෑ එක පාරක් චැනල් කරලා පෙන්නුවාම දවස් 14ක් ඇතුලත දෙන ටෙස්ට් ටික කරලා රිපෝර්ට් පෙන්වන්න්න පුලුවන් ඕන තැනක ඒකට වෙනම සල්ලි ගන්නේ නෑ

    :)

    ඕකට හොද Doctor කෙනෙක් ඉන්නවා ප්‍රසාද් කටුලන්ද කියලා. පොඩ්ඩක් එයාට ගිහින් පෙන්නන්න. මුල් කාලෙනම් ලෙසියෙන්ම සනීප කරගන්න පුළුවන් වෙයි.

    :)
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    උබට නිතරම මහන්සි ගතියයි ද ? දාඩිය දානවද ? එක පාරට කෙට්ටු උනාද ? Free T4, TSH reports අරන් Endocrinologist කෙනෙක් meet වෙයන් . ඉස්සර නම් ඕකට life time බෙහෙත් බොන්න ඕනේ.එත් දැන් 1 1/2 years විතර course එකකින් හොද කර ගන්න පුළුවන් හරියට බෙහෙත් බිවුවොත් . බෙහෙත් එච්චර ගණන් නෑ . ඉක්මනට පලයන් පරක්කු නොකර

    හොද කරන්න බෑ
    ඕකෙන් වෙන්නේ අපේ ඇගේ තයිරොක්සින් හදන එක නවතින එකයි
    එකයි
    ඉතින් ඒ නිසා බෙහෙත් වලින් දෙන්න ඕනෙ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මටනම් කම්මැලිකම, නිදිමත, මහත්වීම තමා රෝග ලක්ශන

    කටුලන්ද ගෙන් බෙහෙත් ගත්තේ මිනිහා කිව්වා දිගටම බොන්න වෙනවා කියලා

    මචං ඔයාගෙ වයස කීයද? ඔයාගෙ තයිරොයිඩ් එක අයින් කරේ නැද්ද? ඒකෙ බයොප්සි කරල පිළිකා සයිල තියෙද කියල බැලුවෙ නැද්ද? :eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchan uba too much .. yako kollek neda..
    me widihata kisi dekata uththara hoyanna epa..
    masa 3,6 beheth krala balala bari unoth
    duk weyan.. danma marenna yanawa wge hasirenna epa..
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මචං මාසෙක බෙහෙත් වලට කීයක් වියදම් වෙනවද? දවසට පෙති කීයක් බොන්න ඕනෙද?
    :)

    ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.
    මන් දවසට 100 මයික්‍රොග්‍රාම් ගන්නවා
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.
    මන් දවසට 100 මයික්‍රොග්‍රාම් ගන්නවා

    ඒක හරි. මට දල අදහසක් ගන්න ඇහුවෙ. ඔයාට මාසෙට කීයක් යනවද කියල.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    mchan uba too much .. yako kollek neda..
    me widihata kisi dekata uththara hoyanna epa..
    masa 3,6 beheth krala balala bari unoth
    duk weyan.. danma marenna yanawa wge hasirenna epa..

    මම කල බල වෙලා නෑ. මම බලන්නේ පුලුවන්තරම් මේක ගැන දැනුවත් වෙලා මේකට මූන දෙන්න. මගේ පවුලෙ අය ඉන්නව තයිරොයිඩ් පිළිකා වලින් මැරුන. මටත් ජෙනටිකලි එන්න චාන්ස් එකක් තියෙනවනේ.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මචං ඔයාගෙ වයස කීයද? ඔයාගෙ තයිරොයිඩ් එක අයින් කරේ නැද්ද? ඒකෙ බයොප්සි කරල පිළිකා සයිල තියෙද කියල බැලුවෙ නැද්ද? :eek:

    25

    ඉස්කොලෙ යන කාලෙ අහුවුනේ
    බ්ලඩ් ටෙස්ට් වගයක් කලා.
    සර්ජරිමුකුත් නෑ. මගේ බෙල්ල ඉදිමුනේ නෑ

    තයිරොක්සින් තමා එකම බෙහෙත

    කටුලන්ද ගාවට පුලුවන්නම් පලයන්
    මිනිහා හොදට බලල කියයි

    බොරුවට භයවෙන්න එපා. මේකෙන් වෙන අවුලක් ඇතිවෙන්නෙ නෑ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    25

    ඉස්කොලෙ යන කාලෙ අහුවුනේ
    බ්ලඩ් ටෙස්ට් වගයක් කලා.
    සර්ජරිමුකුත් නෑ. මගේ බෙල්ල ඉදිමුනේ නෑ

    තයිරොක්සින් තමා එකම බෙහෙත

    කටුලන්ද ගාවට පුලුවන්නම් පලයන්
    මිනිහා හොදට බලල කියයි

    බොරුවට භයවෙන්න එපා. මේකෙන් වෙන අවුලක් ඇතිවෙන්නෙ නෑ

    මම බය නෑ මට විස්තර ටිකක් දැනගන්න ඕන එකයි. ඔයාට මාසෙට බෙහෙත් සඳහා යන වියදම කීයද?

    ගන්න බෙහෙත් වල බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    දැන් ගන්න බෙහෙත් වල කොලිටි එක හොදයි කියල විශ්වාසයක් තියෙද?

    මාස කීයෙන් කීයට ඔයා ඔයාගේ tsh, t3,t4 ලෙවලස් චෙක් කරනවද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම කල බල වෙලා නෑ. මම බලන්නේ පුලුවන්තරම් මේක ගැන දැනුවත් වෙලා මේකට මූන දෙන්න. මගේ පවුලෙ අය ඉන්නව තයිරොයිඩ් පිළිකා වලින් මැරුන. මටත් ජෙනටිකලි එන්න චාන්ස් එකක් තියෙනවනේ.

    hri.. ko eda mn ahapu dewal walata
    wth uththara deela thibbe nane alythen
    aluthen thread dammata.
    anyway nirogee suwa pathanawa...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    hri.. ko eda mn ahapu dewal walata
    wth uththara deela thibbe nane alythen
    aluthen thread dammata.
    anyway nirogee suwa pathanawa...

    මම දැන් ටිකකට විතර පස්සෙ මේකට ආව මචං. මට එන්න බැරි උනා ඔයාගෙ රිප්ලයි බලන්න බැරි උනා. :(