Matale Rail Track

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :Dපිස්සු හැදෙනවා ඔයාගේ ට්‍රේඩ් දැක්කම. එල එල තවත් වැඩක් බලොපොරිත්තුවෙන් :D

    ela ela.math hamadama gelioya - Kandy train eken yanawa eth thawama Mathale line yanna bari una.langadima yanna oni.

    pattai machan. thax for sharing...

    ela ela kochchi uncle as usual +5 added

    Elakiri Tamai Machan

    එල මචං
    නියමයි
    tfs
    +4

    Thanks All!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela ela pTTa...:)

    Mata balapu balmata eka para meka Mount Lavinia Station eka vage penune...:D
    381887_10150428025591418_603146417_10473538_71252538_n.jpg

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි ගොඩක් engine වල පිංතුර අරන් තියෙනවා:yes:
    රෙප් ++:Pතව දෙයක් අහන්න කැමතියි දැනට ලංකාවෙ බාවිතා කරන engine කියක් විතර තියෙනවද?:rolleyes:

    නියමයි මචන් උපරිමයි :):)

    niyamai machan... I saw this in yakada yaka group as well.. :)

    Very nice post machan................

    මැක්සා ත්‍රෙඩ් 1 පෙරේරා :D

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    godak thanxx lassana 4to tikak...:D

    එල එල............
    මාත් මාතගේ ට්‍රැක් එකේ ගිහිල්ලා නැහැ...............
    මැක්සා වැඩක්...............
    හැබැයි ට්‍රැක් එක තියෙන තත්වෙ නං ඉතා කණගාටු දායකයි.................
    මීට වඩා මේවා දියුණුවෙන්න ඕන.............

    Elakiri Tour 1ka ...........

    Thanks All!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙතන මට ඉතා හුරු පුරුදු තැනක්!! දකින කොටම මගේ ඇහැට නොදැනීම කදුලක් ආවා!! ඒ තරම්ම සංවේදී ස්ථානයක්!! මම කුඩා කාලේ හැදුන වැඩුන අපේ අම්මගෙ මහ ගෙදරට පේන තැනක් මේක තියෙන්නේ!! කෝච්චි යන වෙලාවට අපි රේල් පාරට ඉහලින් තිබෙන මහගෙදර ඉදන් මේ දිහා බලන් ඉන්නවා! අපි සෙල්ලම් කලේ දුම්රිය ගබඩාව ඉදිරිපිට මිදුලෙ!! ඒ අවුරුදු 40කට එහා අතීතය!! අපේ අත්තම්මා අදත් මේ දුම්රියේ හඩ අසමින් පුංචි අම්මාගේ පවුලේ අය සමග
    කටුගස්තොට වසර 96ක් පමණ ජීවත් වෙනවා!!

    312753_10150428023236418_603146417_10473515_1830310666_n.jpg

    මම දහම් පාසැල් ගියේ මේ දුම්රිය වේදීකාව හරහා යමින්!! මේකෙ වැඩිපුර වැඩකලේ ගමේ අය!! ඒ නිසා මෙතන අහල පහල ගෙදරක් වගේ!!

    306393_10150428023426418_603146417_10473517_175199626_n.jpg

    අයියෝ!! මේකට වහල තිබුණ සිංහල උලු ටික මාරු කරලනේ!! මේ දුම්රිය පොල තමා Jungle Book film එකේ තියෙන්නෙ!! ඒ දවස් වල මම shooting බලන්නත් ගියා!!
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    දෙන්නත් එක්ක හොරෙන්ම ගියා නේද ….? කොහොම උනත් මාර ලස්සනට කරලතියනව මචන්………
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    යන්නත් ආසයි දැක්කම:)
    ලස්සන පරිසරය:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන මට ඉතා හුරු පුරුදු තැනක්!! දකින කොටම මගේ ඇහැට නොදැනීම කදුලක් ආවා!! ඒ තරම්ම සංවේදී ස්ථානයක්!! මම කුඩා කාලේ හැදුන වැඩුන අපේ අම්මගෙ මහ ගෙදරට පේන තැනක් මේක තියෙන්නේ!! කෝච්චි යන වෙලාවට අපි රේල් පාරට ඉහලින් තිබෙන මහගෙදර ඉදන් මේ දිහා බලන් ඉන්නවා! අපි සෙල්ලම් කලේ දුම්රිය ගබඩාව ඉදිරිපිට මිදුලෙ!! ඒ අවුරුදු 40කට එහා අතීතය!! අපේ අත්තම්මා අදත් මේ දුම්රියේ හඩ අසමින් පුංචි අම්මාගේ පවුලේ අය සමග
    කටුගස්තොට වසර 96ක් පමණ ජීවත් වෙනවා!!

    312753_10150428023236418_603146417_10473515_1830310666_n.jpg

    මම දහම් පාසැල් ගියේ මේ දුම්රිය වේදීකාව හරහා යමින්!! මේකෙ වැඩිපුර වැඩකලේ ගමේ අය!! ඒ නිසා මෙතන අහල පහල ගෙදරක් වගේ!!

    306393_10150428023426418_603146417_10473517_175199626_n.jpg

    අයියෝ!! මේකට වහල තිබුණ සිංහල උලු ටික මාරු කරලනේ!! මේ දුම්රිය පොල තමා Jungle Book film එකේ තියෙන්නෙ!! ඒ දවස් වල මම shooting බලන්නත් ගියා!!

    Wonderful Memories Brother.
    Thanks Very Much!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ මචන්.. නියමයි..

    එළ මචන්.. නියමයි..
    මම හිතුවේ බැන්දාට පස්සේ කොච්චි පස්සේ පන්නන්නේ නැති වෙයි කියලා..
    ඒත් ඕන් ආයෙත් වැඩේ පටන් අරන් තියෙන්නේ යස අගේට...
    එළ..
    උඹේ මේ පින්තුර කලෙක්ෂන් එකේදි අපේ සීයාත් ඉන්නවා මචන්..
    හි. හි..
    ඒක දැකලා මට තනියම හිනා ගියා..
    එළ එළ..
    උඹේ උත්සහය අගය කිරිමක් හැටියට මගෙන් රෙප් +10
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළ මචන්.. නියමයි..
    මම හිතුවේ බැන්දාට පස්සේ කොච්චි පස්සේ පන්නන්නේ නැති වෙයි කියලා..
    ඒත් ඕන් ආයෙත් වැඩේ පටන් අරන් තියෙන්නේ යස අගේට...
    එළ..
    උඹේ මේ පින්තුර කලෙක්ෂන් එකේදි අපේ සීයාත් ඉන්නවා මචන්..
    හි. හි..
    ඒක දැකලා මට තනියම හිනා ගියා..
    එළ එළ..
    උඹේ උත්සහය අගය කිරිමක් හැටියට මගෙන් රෙප් +10

    Thanks Dude!
    කොයි පින්තූරෙද ඉන්නේ මචං?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks Dude!
    කොයි පින්තූරෙද ඉන්නේ මචං?

    උඩතලවින්න ස්ටෙෂන් එකේදි ගත්ත පින්තුරයක තියෙනවා..
    දැක්කාම තේරුම් ගන්න පුලුවන් වෙයි..
    වයසක ඩයල් වැඩිය නෑ නේ ඒ පින්තුර වල ඒ හින්දා හොයා ගන්න පුලුවන් වෙයි.. :පි
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අනේ අම්මො...කලුවා මාරපන ගියා..වගේ..මාතලේ යන්න ඉස්සෙල්ලා .රේල් පාරවලුයි...එකේ ආපු කොච්චියි ...දැකලා දැකලා හති වැටුනා..අනේ අම්මෝ
    පිස්සු හැදෙනවා..මහන්සියි...රම්ඹුක්කන්ට යනකොටම ටුවර් එකෙන් භාගයක් ගීල්ලා...කොහොම වුනත් මාර ටුවර් එක.දැන් මට පේන විදිහටනම්
    පෙරෙරා කාරයා බැන්දට පස්සේ ..එලකිරි සoචාරකයා යන්නේ ජොඩු දාලා වගේ..හොදා.හොදා..ඔහොම්ම යම්..අනේ අර කෙල්ලට එපා..වෙන්න ඇති ..අනේ මූ එන එන ඇජිමයි කොච්චියයි ෆොටො අල්ලනවානේ...

    කොච්චියේ කෙල්ලට කිස් එකවත් ගන්න බැරි වෙන්න ඇති ..කමක් නෑ කමක් නෑ..දැන් ජොඩුව බැදලනේ...ඕවා ඔනේ තරම් ගන්න බැරියැ....
    කොහොම වුනත් හොද ටුවර් එකක්..අපි වෙනුවෙන්..ඔබේ මහන්සිය යොදවලා අපිට තොරතුරු ගෙනාවට..අපගේ බලවත් සාතිශ්‍ය ස්තූතිය..

    ALL THE BEST- MR PEREA & MRS PERERA..