ඒක නම් ඇත්ත. මාර පූසෝ සැට් එකක්නේ සැට් උනේ. පූසෝ 04යි. හරි ඉතිං උඹ ඉන්න තව දවසක එන්නම් අපි දෙන්නා. සුවර් තමා...
නියමය....එළයැ......
පෙරේරා ට මේ ත්‍රෙඩ් වෙනුවෙන් රේල්ලු දෙපාර්තමේන්තුව ගනනක් වෙන ම ගෙවිය යුතු බව සිතමි.....!!!!
ela macho. rep adde
elakiri....
හි හි ඉස්සර ඉස්කෝලේ යනකොට සතියක් විතර යනකන් උදේ දවල් දෙකටම පුසෝ එනවා බන්.ඒ දවස් වල දැකලම එපා වෙනවා.
එල එල කෑම ටිකක් හරි ගොඩක් හරි කලා යන්නම වරෙන් හරිද
හම්බවෙන්නට ආසයි.කොටනවා නම් තමා. ඒත් බස් එකට වඩා සිය දහස්වාරයක් හොඳයි.
අනිවාර්යෙන්. කෑමට නම් මම බෑ කියන්නේ නෑනේ. උඹේ අරයත්හම්බවෙන්නට ආසයි.
හම්බවෙන්න හදන්නේ







කේක් බෙදුවා කියලා ඉස්ටේසමෙන් කීවා.

eka aththa.. apita itin bus eekata wada purudu train ekane... ubala hemadama loku station gena demmata hoda ithihasayak thiyena ape station gena mokuth liyanne nene. adu gane pahu una kiyalawath kiyanaada kawadawath...

අර මක්කටැයි උබ මගේහම්බවෙන්න හදන්නේ
එයා කොළඹ වැඩ කලත් මට හම්බවෙන්නෙත් සති දෙකකට සැරයක් බන්
අනිවා කොහොම හරි සැට් වෙමුකො
ලබන අවුරුද්දේ මමත් ඉතින් ඩබල් තමයි![]()
තව ටික දොහකින් මැරීඩ් ක්ලබ් නේ.
ස්ටේෂන් මාස්ටර් අන්කල්ට අපිව මතක ඇති තවම
Maxxa machan...
Again Nice Thread.. Ela Machan..!! KIT![]()
පට්ට මචන්,මේවා දැක්කම නම් ඉන්න බෑ.... යන්නමයි හිත! රෙප්+
mage aria ekata ne awith thiyenne......kalin kiuwanam sup ekak denawa ne elakiri wage
fattama fatta machan
![]()
ahh elakiri bro
Fantastic
Elakiri Wadak......................
Maxxa ban.....