මෙක ගොඩක් වටින තොරතුරු රාශියක් තියන ලිපියක් බොහොම ස්තුති
…
පිස්සු හැදෙයිනියම ත්‍රෙඩ් එක
![]()
ජයවේවා![]()
පොඩ්ඩා;11321549 said:niyamayi
පෙරේරා යුවලගේ පලමු කෝච්චි සංචාරය
එලකිරි ආ.....
ඒක නෙමේ බතලේගල දැන්ම යන්නෙ නේලු නේද![]()


ඒ පාර වය්පරෙත් එක්ක රව්න් ගහනවා වගේ............එලම තමය් පෙරා........

maxxa mchn![]()
maxxa machan.......
Niyamai ah...
jaya sri bro........wedi wediyen train eke yanda lebewa
Patta machan ,...................
Thanks!
[/LEFT]
රුත්තාපනේ මල්ලි....
ඔව් ඉතිං. මම වයිෆ් එක්ක රවුං ගහනවා. ඒත් මේ අවුරුදු 06ටම උඹ මේ මාස ගානට කොරපුවා කොරලා නැතුව ඇති.![]()

pixxu hadenawa banzzz... maXaaaa......
මේ කතාවට නම් පේරගේ කටේ බුල්ටෝ ටොපියක් දාන්ඩ වටිනවා.![]()

Elama kiri macho....
Mona unath kella ekka gihin unath mehema photo ganna labichcha eka pooruwe pinak....
LOL....
monawa unath godak amaruwen karala thiyena wadak,godak watinawa post eka....
onna rep+ dunna hodeeeeeeeeeeeeeeeeeeeeeee..............

පට්ට මචන්..:ඩි
ඔන්න රෙප්. +
අරංචියි ආරංචියි. කොළඹදී සැට් වෙමු එහෙනම් අපි හතරදෙනාම.තව ටික දොහකින් මැරීඩ් ක්ලබ් නේ.
රුත්තාපනේ මල්ලි....
ඔව් ඉතිං. මම වයිෆ් එක්ක රවුං ගහනවා. ඒත් මේ අවුරුදු 06ටම උඹ මේ මාස ගානට කොරපුවා කොරලා නැතුව ඇති.![]()



තව මාස කීයද? එනකොට ඔහේ පෙරන මොනාහරි ඇල්කොහොල් එකක් ගේනවද උඹ?
අපේ ගමං ඉතින් දන්නවානේ මචං. අද හිතුනා හෙට ගියා![]()










ඒව ඉතින් අහන්නත් දෙයක්යැයි බන්
වැඩිය නෑ තව 8ක් විතර.මම නැතුව උඹල තව ඕනෙ නම් ට්‍රිප් දෙකක් යයි
උඹ බැටා යන්නද හදන්නෙ. එල
කොළඹින් නයිට් මේල් බැටා ගිහින් පහුවදා ආයෙ ගල් ඔය ඇවිත් ත්රිණ්කො ගිහින් එදාම නයිට් මේල් ගෙදර ආවනම් කොහොමද දවසයි ට්‍රැක් දෙකම කවර්
සිරාවට ඔහොම එකක් මගෙ හිතේ කාලෙක ඉඳන් තියෙනවා.![]()
නයිට් ගියාම පින්තූර ගන්න බෑ නේ මචං. ට්‍රක් දෙක දවස් දෙකක යන්න හිතන් ඉන්නේ. ට්‍රින්කෝ යන එකේ දවස් 02ක් වත් ඉන්න ඕන මචං බැටා යන්න ඕන පොලොන්නරු ගිහින්.



මමත් තාම ඔය පැත්තේ ගිහිල්ල නෑ. පින්තූර ටික දැක්කහම ගිහින් බලන්න හිතෙනවා