Matale Rail Track

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙක ගොඩක් වටින තොරතුරු රාශියක් තියන ලිපියක් බොහොම ස්තුති
    …​

    Thanks!

    පිස්සු හැදෙයි:baffled: නියම ත්‍රෙඩ් එක:love:
    ජයවේවා
    11.gif

    එල කිරි ආආආආආ

    පොඩ්ඩා;11321549 said:

    ජය වේවා!

    පෙරේරා යුවලගේ පලමු කෝච්චි සංචාරය :D:D
    එලකිරි ආ.....:):):):):):)
    ඒක නෙමේ බතලේගල දැන්ම යන්නෙ නේලු නේද :eek::eek:;)

    තව මාස කීයද? එනකොට ඔහේ පෙරන මොනාහරි ඇල්කොහොල් එකක් ගේනවද උඹ? :P
    අපේ ගමං ඉතින් දන්නවානේ මචං. අද හිතුනා හෙට ගියා :yes:

    ඒ පාර වය්පරෙත් එක්ක රව්න් ගහනවා වගේ............එලම තමය් පෙරා........

    රුත්තාපනේ මල්ලි....
    ඔව් ඉතිං. මම වයිෆ් එක්ක රවුං ගහනවා. ඒත් මේ අවුරුදු 06ටම උඹ මේ මාස ගානට කොරපුවා කොරලා නැතුව ඇති. ;)

    maxxa mchn:D

    maxxa machan.......

    Niyamai ah...

    jaya sri bro........wedi wediyen train eke yanda lebewa

    Patta machan ,...................

    ස්තූතියි හැමෝටම.
     
    • Like
    Reactions: chucks

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Elama kiri macho....
    Mona unath kella ekka gihin unath mehema photo ganna labichcha eka pooruwe pinak....
    LOL....
    monawa unath godak amaruwen karala thiyena wadak,godak watinawa post eka....
    onna rep+ dunna hodeeeeeeeeeeeeeeeeeeeeeee..............
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Thanks!
    [/LEFT]
    රුත්තාපනේ මල්ලි....
    ඔව් ඉතිං. මම වයිෆ් එක්ක රවුං ගහනවා. ඒත් මේ අවුරුදු 06ටම උඹ මේ මාස ගානට කොරපුවා කොරලා නැතුව ඇති. ;)

    මේ කතාවට නම් පේරගේ කටේ බුල්ටෝ ටොපියක් දාන්ඩ වටිනවා. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pixxu hadenawa banzzz... maXaaaa......

    Thanks

    මේ කතාවට නම් පේරගේ කටේ බුල්ටෝ ටොපියක් දාන්ඩ වටිනවා. :rofl:

    :lol:

    Elama kiri macho....
    Mona unath kella ekka gihin unath mehema photo ganna labichcha eka pooruwe pinak....
    LOL....
    monawa unath godak amaruwen karala thiyena wadak,godak watinawa post eka....
    onna rep+ dunna hodeeeeeeeeeeeeeeeeeeeeeee..............

    කෙල්ල නෙමෙයි යකෝ. වයිෆ්. :)

    පට්ට මචන්..:ඩි
    ඔන්න රෙප්. +

    තෑන්ක්ස් වේවා!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    තව මාස කීයද? එනකොට ඔහේ පෙරන මොනාහරි ඇල්කොහොල් එකක් ගේනවද උඹ? :P
    අපේ ගමං ඉතින් දන්නවානේ මචං. අද හිතුනා හෙට ගියා :yes:

    ඒව ඉතින් අහන්නත් දෙයක්යැයි බන් :P:P
    වැඩිය නෑ තව 8ක් විතර.මම නැතුව උඹල තව ඕනෙ නම් ට්‍රිප් දෙකක් යයි :D:D:D
    උඹ බැටා යන්නද හදන්නෙ. එල :yes::yes:
    කොළඹින් නයිට් මේල් බැටා ගිහින් පහුවදා ආයෙ ගල් ඔය ඇවිත් ත්‍රිණ්කො ගිහින් එදාම නයිට් මේල් ගෙදර ආවනම් කොහොමද දවසයි ට්‍රැක් දෙකම කවර් :cool::cool:
    සිරාවට ඔහොම එකක් මගෙ හිතේ කාලෙක ඉඳන් තියෙනවා.;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒව ඉතින් අහන්නත් දෙයක්යැයි බන් :P:P
    වැඩිය නෑ තව 8ක් විතර.මම නැතුව උඹල තව ඕනෙ නම් ට්‍රිප් දෙකක් යයි :D:D:D
    උඹ බැටා යන්නද හදන්නෙ. එල :yes::yes:
    කොළඹින් නයිට් මේල් බැටා ගිහින් පහුවදා ආයෙ ගල් ඔය ඇවිත් ත්‍රිණ්කො ගිහින් එදාම නයිට් මේල් ගෙදර ආවනම් කොහොමද දවසයි ට්‍රැක් දෙකම කවර් :cool::cool:
    සිරාවට ඔහොම එකක් මගෙ හිතේ කාලෙක ඉඳන් තියෙනවා.;)

    නයිට් ගියාම පින්තූර ගන්න බෑ නේ මචං. ට්‍රක් දෙක දවස් දෙකක යන්න හිතන් ඉන්නේ. ට්‍රින්කෝ යන එකේ දවස් 02ක් වත් ඉන්න ඕන මචං බැටා යන්න ඕන පොලොන්නරු ගිහින්.
     
    • Like
    Reactions: Suvin1122

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නයිට් ගියාම පින්තූර ගන්න බෑ නේ මචං. ට්‍රක් දෙක දවස් දෙකක යන්න හිතන් ඉන්නේ. ට්‍රින්කෝ යන එකේ දවස් 02ක් වත් ඉන්න ඕන මචං බැටා යන්න ඕන පොලොන්නරු ගිහින්.

    ඒකත් ඇත්ත මචං
    ත්‍රින්කෝ නම් දවස් දෙකක් වත් ඉන්න ඕනෙ :yes::yes::yes:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කාලෙකට පස්සේ එළකිරිය පැත්තට ආවේ. බලනකොට අපේ පෙරේරා මහත්තයා ශෝක් පොස්ට් එකක් දාලනේ :D මමත් තාම ඔය පැත්තේ ගිහිල්ල නෑ. පින්තූර ටික දැක්කහම ගිහින් බලන්න හිතෙනවා:)