Matale Trip HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා 27,28,29 නිවාඩු දවස් ටිකේ මාතලේ ට්‍රිප් එකක් යන්න කියල බැලුවේ.මාතලේ බලන්න යන තැන් ටිකක් කියන්නකෝ....thanx
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මාතලේ අලුවිහාරෙ..
    රිවස්ටන්,
    බඹරකිරිඇල්ල,
    පිටවලපතන,
    සේර ඇල්ල,
    සෙම්බුවත්ත

    මගේ ත්‍රෙඩ් එකක විස්තර ඇති..
    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    Thank Bro...මචන් එකේ image load වෙන්නේ නැද්ද ??
     
    Last edited: