Matara Accident..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla..

    Matara patte ada ude accident ekak undada..Husband n Wife marila tiyenwa...Ape gewal gawa dennek bn..News eka confirm karaganna oni...
     
    Apr 22, 2012
    116
    21
    0
    පොලීසිය පැවසුවේ, බලංගොඩ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ එම ත්‍රිරෝද රථය අද අලුයම 4.30 ට පමණ පටිටිගල දංලන්ද වතුයාය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව ය.

    අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් යුවළ ඌරු බොක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

    තුවාල ලැබූ 24 හැවිරිදි එහි රියැදුරා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

    ඡායාරූප : Newsfirst Ureporter : ජයන්ත ගුණවර්ධන, ඌරුබොක්ක