mathaka atiwa ada ITN 7 ta news balnna

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අයි.ටී.එන්. සභාපති රට යයි


    ස්වාධිනී රූපවාහිනි සභාපති හා අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ස්වාධීන රූපවාහිනිය පසුගිය ජනපතිවරණ සමයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි ලෙස අගතිගාමී ප්‍රවෘත්ත විකාශනය කළ බවට චෝදනා එල්ල විය.


    :lol::rofl::rofl::rofl:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    බලනවා සුට්ටෝ... ඊයා රෙදි නැතිව කඩේ යනවා සුකන්නන්!!