Maths and Local Uni

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Mata Danna ekek kiyapanko Lankawe Uni wala Maths karala 3A's dala 1st year eketh Batch top wela or high marks aran , Karanna puluwan Hodama Degree eka mokakda?

    Ita passe E Degree eka Iwara unama Masters or PHD walata Mona wage ewada Lankawa athule Karanna puluwan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Engineering තමා මොකා උනත් ආය වෙන එකක් නෑ නෙ.

    බැච් ටොප් වෙච්ච එකෙක් ආය මෙහෙ බාග මාස්ටර්ස් කරන්න ඉන්නෙ නෑ කෙලින්ම ස්කොල් එකක් අරන් රට පනිනව නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Engineering තමා මොකා උනත් ආය වෙන එකක් නෑ නෙ.

    බැච් ටොප් වෙච්ච එකෙක් ආය මෙහෙ බාග මාස්ටර්ස් කරන්න ඉන්නෙ නෑ කෙලින්ම ස්කොල් එකක් අරන් රට පනිනව නෙ.

    ubama prashne ahala ubama uthare dialada thiyene .. :lol::lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Engineering තමා මොකා උනත් ආය වෙන එකක් නෑ නෙ.

    බැච් ටොප් වෙච්ච එකෙක් ආය මෙහෙ බාග මාස්ටර්ස් කරන්න ඉන්නෙ නෑ කෙලින්ම ස්කොල් එකක් අරන් රට පනිනව නෙ.

    eka thamai mata tiyena Prashne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Kalakirenawane oii.. Batch top wechcha ekek family issues nisa Rata yanna bari unoth Uge Molen Wadak ganna bari wenawane lankawe hitiyoth...
    ඉතින් බන් බැච් ටොප් කියල උට විතරක් තනියම වෙනම ඩිග්‍රීයක් දෙන්න බෑ නෙ වෙනම උගන්නලා. අනික් උන් කරන ඒවම තමා උටත් කරන්න වෙන්නෙ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ඉතින් බන් බැච් ටොප් කියල උට විතරක් තනියම වෙනම ඩිග්‍රීයක් දෙන්න බෑ නෙ වෙනම උගන්නලා. අනික් උන් කරන ඒවම තමා උටත් කරන්න වෙන්නෙ.

    na mama kiwwe ehema ekekta Lankawe idagena karanna tiyena ewa sahenna limited kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මැත්ස් ඉගෙන ගන්න කැමති උන් යන්නෙ University of Colombo, Physical Science
    ලංකාවෙ හොදම පිසිකල් සයන්ස් එක තියෙන්නෙ එහෙ, හැම අවුරුද්දෙම ටොප් රෑන්කින් තියන එවුන් කීප දෙනෙක් එනවා
    මට මතක විදියට මම කැම්පස් ඉන්න කාලෙත් Maths Island Rank එක 2 හරි 3 ගනිපු කොල්ලෙකුත් පිසිකල් එකේ හිටියා

    එහෙම ගිහින් බැජ් ටොප් වෙන එක කෙසේ වෙතත් First Class හරි Second Upper එකක් හරි දාගත්තොතින් Instructor කෙනෙක් විදියට අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් එක හරහාම හොද පිටරට කැම්පස් එකකට ස්කොල් එකක් හදාගෙන ගිහින් PHD එකක් කරගෙන ලෙක්චර් කෙනෙක් විදියට කොලඹ කැම්පස් එකටම එන්න පුලුවන්
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    මැත්ස් ඉගෙන ගන්න කැමති උන් යන්නෙ University of Colombo, Physical Science
    ලංකාවෙ හොදම පිසිකල් සයන්ස් එක තියෙන්නෙ එහෙ, හැම අවුරුද්දෙම ටොප් රෑන්කින් තියන එවුන් කීප දෙනෙක් එනවා
    මට මතක විදියට මම කැම්පස් ඉන්න කාලෙත් Maths Island Rank එක 2 හරි 3 ගනිපු කොල්ලෙකුත් පිසිකල් එකේ හිටියා

    Monada machan ita passe karana Jobs un?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Monada machan ita passe karana Jobs un?

    එහෙම ගිහින් බැජ් ටොප් වෙන එක කෙසේ වෙතත් First Class හරි Second Upper එකක් හරි දාගත්තොතින් Instructor කෙනෙක් විදියට අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් එක හරහාම හොද පිටරට කැම්පස් එකකට ස්කොල් එකක් හදාගෙන ගිහින් PHD එකක් කරගෙන ලෙක්චර් කෙනෙක් විදියට කොලඹ කැම්පස් එකටම එන්න පුලුවන්

    මම දන්න එවුන් නම් සේරම වගේ කැම්පස් එකේම උගන්නනවා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹට මොන degreeද බන්?

    ඔන්න ඔහේ German Tech එකට join වෙයන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙම ගිහින් බැජ් ටොප් වෙන එක කෙසේ වෙතත් First Class හරි Second Upper එකක් හරි දාගත්තොතින් Instructor කෙනෙක් විදියට අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් එක හරහාම හොද පිටරට කැම්පස් එකකට ස්කොල් එකක් හදාගෙන ගිහින් PHD එකක් කරගෙන ලෙක්චර් කෙනෙක් විදියට කොලඹ කැම්පස් එකටම එන්න පුලුවන්

    මම දන්න එවුන් නම් සේරම වගේ කැම්පස් එකේම උගන්නනවා

    අර කෘෂිකර්මේ ඉගෙනගන්න උන් වගේ තමා, එකෙක්වත් වවන්න යන්නේ නෑ ඉගෙනගත්තුව පාවිච්චි කරලා හැමෝම ආයෙත් කැම්පස් හරි ඉස්කෝලේ හරි ඇවිල්ල පොඩි උන්ට උගන්නන එක තමා කරන්නෙ.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මැත්ස් ඉගෙන ගන්න කැමති උන් යන්නෙ University of Colombo, Physical Science
    ලංකාවෙ හොදම පිසිකල් සයන්ස් එක තියෙන්නෙ එහෙ, හැම අවුරුද්දෙම ටොප් රෑන්කින් තියන එවුන් කීප දෙනෙක් එනවා
    මට මතක විදියට මම කැම්පස් ඉන්න කාලෙත් Maths Island Rank එක 2 හරි 3 ගනිපු කොල්ලෙකුත් පිසිකල් එකේ හිටියා

    එහෙම ගිහින් බැජ් ටොප් වෙන එක කෙසේ වෙතත් First Class හරි Second Upper එකක් හරි දාගත්තොතින් Instructor කෙනෙක් විදියට අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් එක හරහාම හොද පිටරට කැම්පස් එකකට ස්කොල් එකක් හදාගෙන ගිහින් PHD එකක් කරගෙන ලෙක්චර් කෙනෙක් විදියට කොලඹ කැම්පස් එකටම එන්න පුලුවන්

    Kasun Buddhima Fernando