MATIC Faucet එකක් ගැන

Zoysa_SL

Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    මට Opensea එකට NFT කලෙක්ශන් එකක් දාන්න MATIC ඕනෙ. සල්ලි තියනව ගන්න විදියක් දන්නෙ නැ. කොහොමද ගන්නෙ ? Faucet එකක් වත් නැද්ද පොඩි ගානක් ඔනී