Matrix Movies 3න් කියවෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කව්රු හරි තේරුණ කෙනෙක් ..

computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ
energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

Ela ban +17computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ
energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල
අනික් එක තමා මිනිස්සු වගා කරලා වගේ හදන්නේ, ඒකයි ගොඩක් උන්ට බුරිය නැත්තේ![]()
මේකේ දාල තියන ඔක්කොම රිප්ලයි බොරු. එකෙක්වත් එකේ තේරුම දන්නේ නෑ. වෙලාව තිබ්බොත් පස්සේ කියන්නම්

උඹ කියපන් බලන්න හරි කතාව...මම දන්නෙත් දාල තියන කතාවට ම සමාන එකක්....![]()

computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ
energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)උඹ කියපන් බලන්න හරි කතාව...මම දන්නෙත් දාල තියන කතාවට ම සමාන එකක්....![]()

උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)
ෆිල්ම් එක පටන් ගන්නේ දම්මපදයේ පලවෙනි ගාථාවෙන් "මනොපුබ්බංගමා ධම්ම" කියන තැනින්.
![]()
shocked... digatiama kiyandaa..උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)