Matrix Movies 3නේ තේරුම ??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඌ කියනවා ගඳ තමයි ඌට පෙන්නන්න බැරිදේ කියලා. ඒත් කොහොමද AI විස්වාසකරන්නේ ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් ෆෝ? ඊලඟ Matrix Movie එක මොකක් වෙයිද දන්නෙ නෑ Matrix 4D?


    තව එකක් එනවලුද ? :shocked: :love:
    විශ්වාස කරන්න නං බෑ බැලින්නං නියෝලව නිදහස් කරල තියෙන්නෙත් උන්ගෙ ප්ලෑන් එකක් විදිහට :sorry:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියෝව බේරාගෙන ගේනවා වායුපායානයකට. ඒකෙ නම "Nebuchadnezzar"

    Nebuchadnezzar කියල කියන්නේ බැබිලෝනියාවේ වඩාත්ම කැපී පෙනෙන රජු ඊලාම් රාජධානියට විරුද්ධව ඔහු ලබපු ජයග්‍රහණය නිසා ඔහු ඉතාමත්ම ප්‍රසිද්ධ චරිතයක්. Nebuchadnezzar ii කියන චරිතය බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ හඳුන්වන්නේ King of the Universe කියල

    මේ අය ගැන ගොඩාක් විස්තර තියන කියන්න ගියොත්.



    https://en.wikipedia.org/wiki/Nebuchadnezzar_I
    https://en.wikipedia.org/wiki/Nebuchadnezzar_II


    නියෝ එතන ඉන්නේ ඉතාමත්ම දුර්වල වෙලා. එකෙන් කියන්නේ සත්‍ය දකින්න උත්සාහ කරන අයට මුහුණ දෙන්න වෙන තත්වය. මුලින් එක දරාගැනීමේ හැකියාවක් සත්‍ය දකින පුද්ගලයට නැහැ



     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියෝ අහනවා "Why do my eyes hurt? එකට දෙන උත්තරේ තමයි "you have never used them before" එකෙන් අදහස කරන්නේ ලෝකය ඇති සැටියෙන් මිට පෙර ඔහු දැකල නැහැ. ඔහු දැකල තියෙන්නේ අධිකාරිය විසින් ඔහු මත ප්‍රක්ෂේපනය කරන ලද ලෝකය විතරයි කියල. Nebuchadnezzar එහම නැත්නම් King of the Universe වායුපායානයට පුළුවන් එකට Matrix ප්ලග් වෙන්න. මෙතන එයාලට පුළුවන් එයාලට අවශ්‍ය වැඩසටහන් ඇතුළු කරන්න අධිකාරිය විසන් පෙන්වන වැඩසටහන් වලට අමතරව. එයාලට අවශ්‍ය ඕනෑම වැඩසටහනක් මෙතැනදී නියෝට කාවද්දන්න පුළුවන්. සටන් ක්‍රම ඇතුලත් කරන්නෙත් මේ වැඩසටහන හරහා, හැබැයි මේ වැඩසටහනුත් ඇත්ත වගේ පෙනුනට ඇත්ත නෙමෙයි. ඒවත් පෙර නිර්මාණය කරපු ප්‍රක්ෂේපන



    මේ වැඩසටහන ඇතුලේ නියෝ අහනවා This isnt real? එතකොට මොෆියස් අහනවා what is real? (බෞද්ධ අභිදර්මය අනුව කිසිවක් සබාවට පවතිනා ඒවා නොවේ) මෙතැනදී මොෆියස් කියන සියලුම දේ උස්සල තියෙන්නේ අභිදර්මයෙන්. (රේරුකානේ චන්ද්‍ර විමල හාමුදුරුවන්ගේ "අභිදර්ම මාර්ගය' පොත් කියවපු අය ඉන්නවනම් මේ මොෆියස් කියන දේවල් මොනවද කියල මතක කරගන්න පුළුවන් )


    මේකේ 1.35 ඉන්දල බලන්න

     
    Last edited:

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    the Matrix movie franchise එක නොබලපු කෙනෙක් නම් මේ group වල හොයා ගන්නත් නැති තරම්... ඒත් බලපු අය අතරින් සේරම වගේ මේ movies වල actions, visual effects හොදින් රසවින්දත් බොහෝ අයට එහි basic underground story එක ගැන නම් ලොකු දැනුමක් නෑ. හොයල බැලුවොත් ඔයාලට තේරෙයි ඉතා සිත්ගන්නා scientific theme එකක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම එහි නිර්මාණකරුවන් උනු Wachowski brothers ලට කොහොම මේ වගේ ideas ආවද කියලා මට නම් හිතාගන්නවත් බැරි උනා..(Technically දැන් නම් brothersලා නෙවෙයි ඉතින්😅)
    ඇත්තටම මේ movies release උනු කාලෙත් audience එකටත් ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් ඒවට පිලිතුරු විදිහට Wachowski brothersලට පොත් විතරක් නෙවෙයි තව movies පවා කරන්න උනා.
    ඉතින් මේ review එකෙන් 1st movie එකේ ඔයාල නොදන්නා behind stories ටිකක් කියන්න හිතුවා.. 😋

    #What_is_the_MATRIX

    මේ movies වලින් කතා කෙරෙන්නේ 2199දී ලෝකයේ සිදු වෙන සිදුවීම් මාලාවක් ගැන. හැබැයි ඒ වෙද්දි මේ ලෝකය පාලනය කරන්නේ Artificial Intelligent basic උනු robots and machines. ඒ වගේම මිනිස්සු කියන්නේ එයාලගේ power source එක වගේ හිටපු වහල්ලු.
    ඇත්තටම එහෙම දෙයක් උනේ කොහොමද...
    ඒ දේවල් දැන ගන්න නම් ඔයාලට Wochowskiලා හදපු animated short movie series එකක් උනු The Animatrix බලන්නම වෙනවා. ඇත්තටම මේ කතාව තමයි Matrix trilogy එකේ foundation එක. මම ඒ කතාව ඔයාලට දැන ගන්න ගොඩක් කෙටියෙන් කියන්නම්...
    මිනිස්සු AI technologies develop කරන් යද්දී හැදුනු සමහර bugs නිසා AI ලා හිතන්න පටන් ගත්තා මිනිස්සු කියන්නේ එයාලගේ පැවැත්මට බාධා කරන පිරිසක් කියලා. ඉතින් AIලා ලෝකේ හැම රොබෝලම තමන්ගේ පාලනයට අරන් මිනිස්සු එක්ක යුද්ධ කරා. ඉතින් මේ යුද්ධ අවසානයේ මිනිස්සුන්ට සිදු උනා AIට යටත් වෙන්න. ඉතින් AI ලා මොකද කලේ, Matrix කියලා virtual platform එකක් හදලා මිනිස්සු සේරම ඒකට plug කරලා මිනිස්සුන්ගේ ජීව ශක්තිය එයාලගේ power source විදිහට ගත්තා. ඔයාලට මතක ඇති අර Neo එක පාරටම pod එකකින් නැගිටින්නේ. අන්න එතන තමයි මේ හැම මිනිහෙක්ටම අවශ්‍ය nutrients දීලා සිහින ලෝකයක තියන් ඉන්නේ. ඒත් මේ virtual Matrix platform එකේදි මිනිස්සු, තමන් ඉන්නේ 1999 කියලයි හිතන් ඉන්නේ.. 😅

    #The_ZION

    හැබැයි මේ අතරේ AIලගෙ matrix එකෙන් බේරිලා රහසින් පොලොව යට ජීවත් වෙන තවත් මිනිස්සු කොටසක් ඉන්නවා. එතෙන්ට තමයි Zion කියන්නේ. AIලා එහෙම පිරිසක් ඉන්නවා කියලා දන්නවා උනත් එයලාගේ location එක හොයමින් තමයි ඉන්නේ. ඒ වගේම මේ මිනිස්සු matrix platform එක hack කරලා තමන්ට ඕනේ විදිහට matrix එකට log වෙන්න ක්‍රමයක් හදා ගෙන තියෙන්නේ. ඒකෙ access point එක තියෙන්නේ matrix එකේ telephones වල. ඒ වගේම matrix එකේ codes වෙනස් කරලා තමන්ට ඕනේ විදිහට සීමාසහිතව matrix එකේ හැසිරෙන්නත් එයාලට පුලුවන්.
    ඒත් මේ matrix එකට වෙන අනවශ්‍ය බලපෑම් වලක්වන්න AI ලා Agents කියලා high end programs යොදලා තියෙන්න. එයාලා නිකම් matrix එකේ gate keepersලා වගේ. Zion එකේ location එක හොයා ගන්න එකත් එයාලගේ main task එකක්..

    #Wake_up_NEO

    මේ අතරේ matrix එකට plug වෙලා ඉන්න සමහර අයගේ සිත් වලට එයාලා ජීවත් වෙන ලෝකයේ (Matrix එකේ) මොකක් හරි අවුලක්, අසාමාන්‍යතාක් තියනවා කියල දැනෙනවා. අන්න එහෙම වෙන අයව matrix එකෙන් unplug කරලා real world එකට ගේන එක zion එකේ ඉන්න අයගේ වැඩක්. ඒ වගේම ඒ අසාමාන්‍ය අයව විනාශ කරලා matrix එක ආරක්ශා කරන එක Agents ලගේ දෙයක්. එහෙම අලුතින් එන කෙනෙක් matrix එකෙන් ලෝකයම ගලවා ගනී කියලත් එයාලා අතරේ prophet එකක් තියනවා.

    ඉතින් අපි කතාවට ආවොත්, matrix code වලින් Trinity දකිනවා Anderson(Neo) ගේ අසාමාන්‍යතාව. ඉතින් Trinity එයාව Morpheus ලගට අරන් යනවා agents ලා මරන්න කලින්.
    ඔයාලාට මතක ඇති ඊට කලින් Agentsලා Anderson ගේ කටට සතෙක් දානවා. ඊට පස්සේ Anderson එක පාරටම නින්දෙන් ඇහැරෙනවා. ඒකෙන් Agentsලා කරේ anderson ගේ matrix interface එකට bug එකක් දාලා කලින් වෙච්ච සේරම සිහිනයක් කියලා පෙන්නපු එක. ඒ වගේම ඒකෙන් Agentsලා අයිත් Andersonව locate කර ගන්න පුලුවන් වෙන හින්දා ඒක ඇගෙන් අයින් කරන්වත් ඔයාලට මතක ඇති.

    #Red_pill or #Blue_pill

    මෙතනදි Morpheus Andersonට offers 2ක් දෙනවා. Blue pill එකෙන් කිසිවක් සිදු නොවුනා සේ යලිත් Matrix එකේ සාමාන්‍යය ජීවිතයට යන්නත්, Red pill එකෙන් Matrix එක හැදින ගෙන ඇත්ත ලෝකයට එන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදි Anderson තෝර ගන්නේ Red pill.

    ඇත්තටම මේ Red pill එකෙන් මොකද වෙන්නේ....
    අර කලින් ඇගට දැම්ම සතා වගේ මේකත් Matrix bug එකක්. ඒකෙන් වෙන්නේ මිනිස්සු දහස් ගානක් ඉන්න real world pods වලින් Anderson ඉන්න pod එක trace කරන එක. මොකද Morpheusලා ඇත්තටම දන් නෑ මොන pod එකේද Anderson ඉන්නේ කියලා. ඒ වගේම pill එක ගත්තම අර glass එකක් Andersonව ගිල ගන්නවා වගේ පෙන්නනවා නේ. ඒක Morpheusලා විසින් Andersonව Matrix එකෙන් අවදි කරලා Pod එකෙන් unplug කරන්න හදපු matrix program එකක්.
    ඉතින් Anderson, Matrix එකෙන් අයින් උනාම එයාව pod එකෙන් අයින් කරලා Morpheus ලගේ ship එකට ගන්න එකත් පෙන්නනවා.

    #There_is_no_spoon

    ඔයාලට හොදට මතක ඇති Neo, Oracle හමුවෙන්න යද්දි එයා දකිනවා පොඩි ලමයෙක් හැන්දක් නවන හැටි. එතනදි ලමයා Neoට තේරුම් කරනවා එතන තියෙන්න හැන්දක් නෙවෙයි Matrix code එකක් විතරයි කියලා. ඉතින් හැන්ද නවනවා කියන්නේ තමන්ගේ Matrix interface එකෙන් තමන් විසින්ම හැන්දේ Matrix code එක හිතෙන් වෙනස් කරනවා කියන එක. ඉතින් එහෙම කිවුවම Neo ටත් ඒ හැන්ද නවන්න පුලුවන් වෙනවා. අන්න එතනදි තමයි Neo පලවෙනි වතාවට Matrix platform එකෙන් independent වෙන බවට clue එකක් දෙන්නේ.
    ඒ කියන්නේ පිටින් Matrix එකට සම්බන්ධ වුනත් එයලාට Matrix platform එකේ laws and boundaries වලට පිටින් වැඩ කරන්න බෑ. හැබැයි තමන්ගේ සිතෙන් Matrix එකේ code වෙනස් කරන්න පුලුවන් නම් එතකොට එයා නිකම් superman කෙනෙක් වගේ තමයි.

    #End_Explanation

    Neo, Oracle ගෙන් ඇහුවාම තමන්ද කෙනා කියලා (ඒ කියන්නේ prophet එකට අනුව Matrix එකෙන් හැමෝම අවදි කරලා බේර ගන්න කෙනා ) Oracle එතනදි හරියටම උත්තරයක් දෙන්නේ නෑ. එයා කියනවා ඔයාගේ ඊලග ආත්මය සමහර විට බේරා ගනී කියලා. මේ Oracle කියන්නෙත් Matrix එකෙන් යම් සීමාවකට independent උනු කෙනෙක්. ඉතින් එයාගේ independent ability එකක් තමයි අනාවැකි කියන එක.

    ඒත් ඉතින් අන්තිමේදි Agent Smith, Neoට වෙඩි තියනවනේ. ඒ වගේම Neoගේ හදවතත් නතර වෙනවා. ඉතින් Neo මැරෙන්න ගොඩක් ලන් වෙලයි හිටියෙ එතනදි. ඒත් කොහොම හරි එතනදි Neoගේ mind එක, Matrix එකෙන් සම්පූර්ණයෙන්ම independent වෙනවා. ඉතින් එහෙම උනාම එයට නැවත Matrix code regenerate කරන්න පුලුවන් උන හින්දා නැගිටිනවා. ඉතින් Oracle කිවුවා වගේම Neoගේ ආත්මය reboot වීමක් තමයි එතනදි උනේ.

    ඉතින් Neo නැගිට්ටම Smith අයිත් වෙඩි තියනව නේ. ඒත් දැන් Neo සම්පූර්ණයෙන්ම independent වෙලා ඉන්න හින්දා Matrix එකේ rules එයාට අදාල වෙන්නේ නෑ. ඒ හින්දා තමයි එයට bullets නතර කරන්න පුලුවන් වෙන්නෙත්.
    ඒ වගේම එයාට තියන code වෙනස් කිරීමේ හැකියාවෙන් Agent Smith වත් විනාශ කරලා දානවා...

    ඒත් ඉතින් ඊලග movie එකේදි ආයිත් Agent Smith ඉන්නවා නේද..
    ඒ කියන්නේ Agent Smithටත් back up plan එකක් තිබිලා තියෙනවා.
    Agent Smith ගේ program එකත් AI එකක් උනු නිසා එයා Main AI එකෙන් ඉවත් වෙලා තමන්ට ඕනේ විදිහට Matrix එක පාලනය කරන්න තමයි යන්නේ...

    ඉතින් ඒක අන්තිමට main AI එකටත් ප්‍රශ්නයක් වෙනවනේ.. ඒ හින්දා තමයි අන්තිම movie එකේදි main Artificial Intelligent එක Neo ට කියන්නේ ගිහින් Agent Smithව විනාශ කරලා දාන්න කියලා. ඒ වෙනුවෙන් Zion එක ආරක්ශා කරන්නත් AI පොරොන්දු වෙනවා..

    මන් මේ කියලා තියෙන්නේ වැදගත් කියලා හිතුනු කරුනු කිහිපයක් විතරයි. ඇත්තටම කිවුවොත් Internet එකේ නම් movie 3නේ හැම සිදුවීමක්ම හොදින් විස්තර කරපු articles තියනවා...
    වැඩි දුර හොයන්න කැමති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් ඒවා හොයන් කියවන්න. 😊
    ඇත්තටම අපිට එලියට පේනවට වඩා ගොඩක් හිතන්න තියෙන All time Best Science fiction එකක් තමයි



    Sanduni Tharika Mihindukula - fb




    Thank you.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මන් ආපහු බැලුවා 3නම, මේවා කියොලා! මචන් අන්තිමට වෙන එකේ තේරුම මොකද්ද බන්, නියෝ කියනවා සාමය ඕන කියලා! ස්මිත් පැතිරෙනවා කිය්ලා. ඌ මෙහෙටත් ඇවිල්ලා කියලා. ඇයි බන් මැශින් බය වෙන්නී ඌට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ආපහු බැලුවා 3නම, මේවා කියොලා! මචන් අන්තිමට වෙන එකේ තේරුම මොකද්ද බන්, නියෝ කියනවා සාමය ඕන කියලා! ස්මිත් පැතිරෙනවා කිය්ලා. ඌ මෙහෙටත් ඇවිල්ලා කියලා. ඇයි බන් මැශින් බය වෙන්නී ඌට

    smith ව matrix එකේ පාලනයෙන් ගිලිහෙනව :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hmm, oya hithawada smithta puluwan kiyla machine walata kela karana

    එහෙම නං බැරුව ඇති බං. හදපු ලෝකෙ නං මං හිතන්නෙ ස්මිත් සෑහෙන්න විනාශ කලාද කොහෙද. මාත් තව පාරක් බලන්න ඕනෙ :baffled: දැන් සමහර ඒව මතකත් නෑ :sorry:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    එහෙම නං බැරුව ඇති බං. හදපු ලෝකෙ නං මං හිතන්නෙ ස්මිත් සෑහෙන්න විනාශ කලාද කොහෙද. මාත් තව පාරක් බලන්න ඕනෙ :baffled: දැන් සමහර ඒව මතකත් නෑ :sorry:

    ekane bro, smith wage minihekta puluwanda achara machine godak winasa karana :no: ethana podak awul wage
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ekane bro, smith wage minihekta puluwanda achara machine godak winasa karana :no: ethana podak awul wage

    ඌව හදන්නෙ මැශින් එකමයි බං. පස්සෙ නියෝ එක්ක මොකක්ද මඟුලක් වෙලා තමා උට මැශින් එකේ පාලනයෙන් ගිලිහිලා උට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්නෙ.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඌව හදන්නෙ මැශින් එකමයි බං. පස්සෙ නියෝ එක්ක මොකක්ද මඟුලක් වෙලා තමා උට මැශින් එකේ පාලනයෙන් ගිලිහිලා උට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්නෙ.

    hmm eka hari
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙම නං බැරුව ඇති බං. හදපු ලෝකෙ නං මං හිතන්නෙ ස්මිත් සෑහෙන්න විනාශ කලාද කොහෙද. මාත් තව පාරක් බලන්න ඕනෙ :baffled: දැන් සමහර ඒව මතකත් නෑ :sorry:

    ekane bro, smith wage minihekta puluwanda achara machine godak winasa karana :no: ethana podak awul wage


    Smith :lol::lol::lol::lol::lol::lol:


    Here is the car of Agent Smith



    Numberplate.jpeg





    Numberplate2.jpeg



    IS 5415 = Isaiah 54:16 King James Version :lol::lol:




    Behold, I have created the smith that bloweth the coals in the fire, and that bringeth forth an instrument for his work; and I have created the waster to destroy.




    පව් බන් උඹල එක අතකින් :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Smith :lol::lol::lol::lol::lol::lol:


    Here is the car of Agent Smith



    Numberplate.jpeg





    Numberplate2.jpeg



    IS 5415 = Isaiah 54:16 King James Version :lol::lol:




    Behold, I have created the smith that bloweth the coals in the fire, and that bringeth forth an instrument for his work; and I have created the waster to destroy.




    පව් බන් උඹල එක අතකින් :lol::lol::lol:

    ඔහොම ඒව game of thrones වලටත් තියෙනව lor වලටත් තියෙනව harry potter වලටත් තියෙනව.
    අපි කතා කලේ film එකේ plot එක ගැන.
    ගලිවර්ගෙ කතා වලිං බ්‍රිතාන්‍ය ප්‍රංශ යුද්ධය දැකීම එකක් ලිලිපුට්ටො ගැන කතා කිරීම තව එකක්.
    ලිලිපුට්ටො ගැන කතා කරනව කියන්නෙ main plot එක ගැන කතා කිරීම
    ඒ කතාව ඇසුරෙන් ප්‍රංශ බ්‍රිතාන්‍යය යුද්දෙ ගැන කතා කරනව කියන්නෙ main plot එකෙං එහාට ගිහිං speculate කිරීමක්
    ඒ දෙක පටලවගන්න එපා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔහොම ඒව game of thrones වලටත් තියෙනව lor වලටත් තියෙනව harry potter වලටත් තියෙනව.
    අපි කතා කලේ film එකේ plot එක ගැන.
    ගලිවර්ගෙ කතා වලිං බ්‍රිතාන්‍ය ප්‍රංශ යුද්ධය දැකීම එකක් ලිලිපුට්ටො ගැන කතා කිරීම තව එකක්.
    ලිලිපුට්ටො ගැන කතා කරනව කියන්නෙ main plot එක ගැන කතා කිරීම
    ඒ කතාව ඇසුරෙන් ප්‍රංශ බ්‍රිතාන්‍යය යුද්දෙ ගැන කතා කරනව කියන්නෙ main plot එකෙං එහාට ගිහිං speculate කිරීමක්
    ඒ දෙක පටලවගන්න එපා.


    හරි හරි කතා කරගනින්කෝ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    hmm, oya hithawada smithta puluwan kiyla machine walata kela karana

    ස්මිත් කියන්නේ ප්රෝග්ර්ම් එකක් නියෝ ගිහිල්ල ප්රෝග්ර්ම් එක කැරක් කරලා මකල දානවනේ
    ඊට පස්සේ ආයේ මෙට්‍රික්ස් එකෙන් ස්මිත්ව එලියට දානවා ඒ දැම්මට පස්සේ ප්රෝග්ර්ම් එක රන් වෙන විදිහ වෙනස් වෙනවා .. නියෝගේ කැරක් එකෙන්
    ස්මිත් එයාව ඩිලීට් වෙන එක නවත්තන්න එයාව කොපි කර ගන්නවා වයිරස් එකක් වගේ
    ඕක අන්තිමට ඉතින් මුළු සිස්ටම් එකට බෝ වෙනවා මිනිස්සු නැ ඔක්කොම ඉන්නේ ස්මිත්ල විතරයි
    ඒ විදිහට කාලයක් දිවොත් මෙට්‍රික්ස් එක ෆේල් වෙනවා මැෂින් වලට පවර් නැතුව චකබ්ලස්ට් වෙනවා
    නියෝ කරන්නේ සිස්ටම් එකේ වයිරස් එක මකනවා වගේ වැඩක්
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ස්මිත් කියන්නේ ප්රෝග්ර්ම් එකක් නියෝ ගිහිල්ල ප්රෝග්ර්ම් එක කැරක් කරලා මකල දානවනේ
    ඊට පස්සේ ආයේ මෙට්‍රික්ස් එකෙන් ස්මිත්ව එලියට දානවා ඒ දැම්මට පස්සේ ප්රෝග්ර්ම් එක රන් වෙන විදිහ වෙනස් වෙනවා .. නියෝගේ කැරක් එකෙන්
    ස්මිත් එයාව ඩිලීට් වෙන එක නවත්තන්න එයාව කොපි කර ගන්නවා වයිරස් එකක් වගේ
    ඕක අන්තිමට ඉතින් මුළු සිස්ටම් එකට බෝ වෙනවා මිනිස්සු නැ ඔක්කොම ඉන්නේ ස්මිත්ල විතරයි
    ඒ විදිහට කාලයක් දිවොත් මෙට්‍රික්ස් එක ෆේල් වෙනවා මැෂින් වලට පවර් නැතුව චකබ්ලස්ට් වෙනවා
    නියෝ කරන්නේ සිස්ටම් එකේ වයිරස් එක මකනවා වගේ වැඩක්

    ah ehema wenath puluwan neda, dan theruna :oo: