Mattala Corona

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මත්තල එයාර්පොර්ට් එක මේ ආණ්ඩුව අතැරලද? මුං මේක හැදුවේ මේවගේ හදිස්සි වෙලාවක වහල තියන්නද? කටුණායක වහලා දාලා මේක අත්‍යාවශ්‍ය ගමන් වලට පාවිච්චි කරන්න බැරි මොකද? වෛරස් එක ලංකාවට ආවේ කටුණායක හරහා නම් කලින්ම ඒක වහලා දාලා අත්‍යාවශ්‍ය කාරණා වලට මත්තල පාවිච්චි කරන්න තරං බුද්ධියක් නැති උන්ට මේ රටේ මිනිස්සු ජන්දෙ දෙන එකයි වැරැද්ද.
     
    • Like
    Reactions: DjAtrocity and wdk

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සාඩින් බයියන් පව් බන්.. කුණු සාඩිනුයි ගුල්ලො ගහපු පරිප්පුයි කාලා කාලකන්නින්ට පාචනේ හැදිලා හන්දියක් හන්දියක් ගානේ රෙනවලු... හූ සාඩින් බයියන්!
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    මත්තල එයාර්පොර්ට් එක මේ ආණ්ඩුව අතැරලද? මුං මේක හැදුවේ මේවගේ හදිස්සි වෙලාවක වහල තියන්නද? කටුණායක වහලා දාලා මේක අත්‍යාවශ්‍ය ගමන් වලට පාවිච්චි කරන්න බැරි මොකද? වෛරස් එක ලංකාවට ආවේ කටුණායක හරහා නම් කලින්ම ඒක වහලා දාලා අත්‍යාවශ්‍ය කාරණා වලට මත්තල පාවිච්චි කරන්න තරං බුද්ධියක් නැති උන්ට මේ රටේ මිනිස්සු ජන්දෙ දෙන එකයි වැරැද්ද.[/SZE]


    :baffled::baffled::rofl::rofl::rofl:
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    රෙප් තොරණ

    IMG-20200428-013218.png
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඇයි මත්තලින් ගොඩබැස්සම විසබීජ එන්නේ නෑ ලුද :rofl:

    කටුස්සෙක් උනාට ගෙම්බෙක් වෙන්න එපා; මෙතන තියෙන්නෙ දේශපාලණ තීරණයකට ඔය මත්තල පාවිච්චි කරන්නේ නැත්තේ. විශේෂයෙන් නාමල් රාජපක්ෂට ඊලඟ මැතිවරණේදි හම්බන්තොට චන්ද ගන්න ඒ පැත්තේ මිනිස්සු කලබල කරන එක නවත්තන්න ඕනේ. ඕකයි ස්ට්‍රැටජි එක.
     
    • Like
    Reactions: DjAtrocity

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කටුස්සෙක් උනාට ගෙම්බෙක් වෙන්න එපා; මෙතන තියෙන්නෙ දේශපාලණ තීරණයකට ඔය මත්තල පාවිච්චි කරන්නේ නැත්තේ. විශේෂයෙන් නාමල් රාජපක්ෂට ඊලඟ මැතිවරණේදි හම්බන්තොට චන්ද ගන්න ඒ පැත්තේ මිනිස්සු කලබල කරන එක නවත්තන්න ඕනේ. ඕකයි ස්ට්‍රැටජි එක.


    ඉතින් ඔයාම උත්තරේ දෑන්ගෙනනේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. ඕක මුලින් දානකොටම දෑම්මා නම් ඉවරනේ