Mattegoda coronavirus haduna kena gedara gihin

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,159
    3,628
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි



    මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ‍්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.

    මේ අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකු වනවා. ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක්. ඇය ද සම්පූර්ණයෙන් සුවය ලබා මීට පෙර අයි ඞී එච් රෝහලෙන් පිටව ගියා.

    Neth
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕකා කොහොමත් මැරෙනවා ගුටි කාලා ගෙදර ගෑණිගෙන්.මූ ස්පා එකක රිංගල තිබ්බනෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලෑටි පුකා මෙකෙන් ආවද.. මැහුම් ගැලෙව්ව්ද ?

    තොගෙ පරණ ත්‍රෙඩ් බම්ප් කලා කියලා මම ඉරෝශාන් කියලද හිතන්නෙ පොන්ස්. :rofl: පුක දෙනවට පොනිල් කීයක් දෙනවද? :rofl:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    ඕකා කොහොමත් මැරෙනවා ගුටි කාලා ගෙදර ගෑණිගෙන්.මූ ස්පා එකක රිංගල තිබ්බනෙ

    kollekne massage karala thibbe