Mavic 2 එකකුයි Mavic copy toy එකකුයි තියෙනවා.
දීලා දාන්න කියලා හිතුවෙ. ඉක්මන් එකෙ ඇඩ් එකක් දාන්න කලින්, මුලින්ම කිරියෙ කට්ටියට කියලා බලන්න ඔනෙ නිසා ඔන්න මම කිවුවා.
Mavic 2 එක zoom එකක්. එකේ ගනන් මිනුම් කතා කරගන්න පුලුවන්. Extra props, 64gb SD card, additional lenses එහෙම තියෙනවා.
Copy එක නම් මම හිතුවෙ රුපියල් 4000 ට දීලා දාන්න.