aniwa nadu danawa..dan nemei tika kalekata passe gedarata liyumak ewi.




බය වෙන්න නං දෙයක් නෑ නිකන් බොරුවට සද්දයක් දන්නේ.....
හැබැයි උඹ කරපු දේ වැරදි මන් දන්න විදියට L බෝර්ඩ් දෙන්නේ පුරුදු වෙන්න නැතුව double දාලා යන්න නෙමේ![]()
හැම පොලිස් නිලදාරියෙක්ම එක වගේ නෑ බන් හොද එවුන් ඉන්නවා එකයි පෝඩක් බය කරලා යන්න දුන්නේ.....![]()